Gossips දුව බලන්න අවුරුද්දට ගිය අම්මටයි අයියටයි අමුතු සංග්‍රහයක් දියණිය බැලීමට අවුරුදු නෑගම් ගිය මවක සහ පුතෙකු ගුටිබැට ප්‍රහාරයකට ලක්වී රෝහල් ගතකිරීමේ පුවතක් බදුල්ල – මීගහකිවුල – මීගොල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. පහරකෑමට ලක්වු දෙදෙනා මීගහකිවුල රෝහලට ඇතුළත්… Read More
Gossips දකුණේ මාෆියාවක් ගැන හෝටල් හිමියන් හෙළිකරයි මෙරට දේශපාලනඥයන්ගේ අනුග්‍රහය යටතේ සංචාරකයන්ට හිංසා කිරීමට මාෆියාවක් දකුණේ නිර්මාණය වී ඇති බව හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත මහතා පවසනවා. උක්වත්ත මහතා මේ අදහස් පළ කළේ සංචාරක සංවර්ධන අධිකාරියේ… Read More
Gossips යළි එක්වීම ගැන අමාත්‍ය ධුරවලින් ඉවත්වූ මන්ත්‍රී 16 දෙනාගේ කණ්ඩායමෙන් ප්‍රකාශයක් තම කණ්ඩායම කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් නොවන බව පසුගියදා අමාත්‍ය ධුරවලින් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායම පවසනවා. එහි සාමාජික, හිටපු රාජ්‍ය… Read More
Gossips සෞදියේදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ දේහය ලංකාවට සේවය කළ නිවසේ හාම්පුතා විසින් වෙඩි තබා ඝාතනය කළ සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මළ සිරුර අද දිවයිනට රැගෙන එනු ලැබුවා. අද උදෑසන 6.15 ට පමණ දිවයිනට රැගෙන ආ දේහය විදේශ සේවා නියුක්ති කාර්යාංශ… Read More
Gossips තහනම් කළ අමුතු චිත්‍රපටය සිනමාව උඩුයටිකුරු කරමින් ප්‍රදර්ශනය අරඹයි ලෝකෙම අවධානය දිනාගනිමින් 2014 වසරේ තිරගත වීමට තිබූ අමුතුම චිත්‍රපටයක් පිළිබඳව සුවිශේෂ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙලෙස විශේෂ අවධානය යොමුවූ චිත්‍රපටය වන්නේ Unfreedom නම් චිත්‍රපටයයි…. Read More
Gossips දියේ ගිලීමෙන් පාසල් ධාවන ශූරියක් මරුට (ඡායාරූප) ගලෙන්බිඳුනුවැව කිවුලේකඩ වැවේ දිය නෑමට ගිය පාසල් ධාවන ශූරියක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ සවස ඥාතීන් පිරිසක් සමග වැවේ දිය නෑමට ගිය අවස්ථාවේ දී ඔවුන් දියේ ගිලී ඇති බවයි අප වාර්තාකරු… Read More
Gossips කැප්පෙටිපොළ අනතුරකින් 17 කට තුවාල වැලිමඩ නුවරඑළිය මාර්ගයේ කැප්පෙටිපොළ ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයන් කඩිනමින් වැලිමඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව බරපතළ තත්වයේ පසුවූ… Read More
Gossips යළි එක්වීම ගැන අමාත්‍ය ධුරවලින් ඉවත්වූ මන්ත්‍රී 16 දෙනාගේ කණ්ඩායමෙන් විශේෂ ප්‍රකාශයක් යළි එක්වීම ගැන අමාත්‍ය ධුරවලින් ඉවත්වූ මන්ත්‍රී 16 දෙනාගේ කණ්ඩායමෙන් විශේෂ ප්‍රකාශයක් පොහොට්ටුවට එක්වීමක් නැතැයි නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම කියයි තම කණ්ඩායම කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන… Read More
Gossips වියලි කලාපීය වාරි ගම්මාන ලෝක උරුමයන් අතරට මෙරට වියලි කලාපීය වාරි ගම්මාන ක්‍රමය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම අනිද්දා රෝමයේදී සිදුවනවා. ඒ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය විසින්. ශ්‍රී ලංකාවට අමතරව,… Read More
Gossips දඹුල්ලේ එළවළු එක් රැස්වේ සිංහල දෙමළ අලූත් අවුරුද්දෙන් පසු වෙළඳුන්ගේ පැමිණීම අඩුවී ඇති නිසා දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ එළවළු තොග ගොඩගැසී ඇති බව එහි කළමනාකරණ භාරය සඳහන් කරනවා. ගොවීන් අඛන්ඩව එළවළු රැගෙන ආර්ථික මධ්‍යස්ථානයට… Read More