Gossips බස්නාහිර පළාත් මන්ත්‍රීවරුන්ට පාසල්වල උත්සවවලට සහභාගි වීමට දුන් අවසරය ඉවතට බස්නාහිර පළාත් සභාව මගින් පාලනය වන කොළඹ අධ්‍යාපන කලාපයේ පාසල්වල පැවැත්වෙන උත්සව සදහා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන ලෙස දන්වා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විදුහල්පතිවරුන්ට යොමුකළ ලිපිය… Read More
Gossips ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය ලබන 22 වනදා සිට ක්‍රියාත්මකයි ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය ලබන 22 වනදා සිට මෙරටට ලබාදෙන බවට එරට රජය දැනුම්දී ඇතැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මේ හරහා මෙරට අපනයනකරුවන්ට සිය නිෂ්පාදන තීරු බදු සහන සහිතව එරටට… Read More
Gossips සීදූවේ බැංකුවක් කොල්ලකයි මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සීදුව – ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් කොල්ලකා පලාගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි මොවුන් එහි කාර්ය මණ්ඩලයට… Read More
Gossips උඩවලව ජලාශයේ වාන්දොරටු විවෘත කර ඇතිවිට රථ වාහන ධාවනයෙන් වළකින්නැයි ඉල්ලීමක් උඩවලව ජලාශයේ වාන්දොරටු විවෘත කර ඇති අවස්ථාවලදී එහි බැම්ම මතින් බර වාහන ධාවනය කිරීමෙන් වළකින ලෙස වැඩබලන ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. පවතින වර්ෂාපතනය… Read More
Gossips ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මත්තලට (ඡායාරූප) ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහනය කරන ඇන්ටනොව් ඒ.එන්.225 යානය අද (18) උදෑසන මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ගොඩබස්වා තිබෙනවා. මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පාකිස්ථානයේ, කරච්චි නුවර දක්වා භාණ්ඩ… Read More
Gossips හෂීස් මත්ද්‍රව්‍ය සමඟ ඇල්ලූ හිටපු මාධ්‍යවේදියා ගැන තවදුරටත් පරීක්ෂණ ගුවන් තැපෑල ඔස්සේ ලැබුණු ක්‍රීඩා උපකරණ තුළ බහා එවූ හෂීස් තොගයක් ලබාගැනීමට යාමේදී රේගුව අත්අඩංගුවට ගත් හිටපු නිදහස් මාධ්‍යවේදියෙකු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට භාරදී තිබෙනවා. පොලිස්… Read More
Gossips විදුලි ඉංජිනේරුවන් මැයි 08 වැනිදා සිට අකුරට වැඩ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් මැයි 08 වැනිදා සිට අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එලඹිමට තීරණය කල බව විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වෘත්තිය සමිතිය… Read More
Gossips වටවලදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එක් අයෙක් මරුට (ඡායාරූප) හැටන් වටවල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් සමථයට පත්කිරීමට ගිය පුද්ගලයෙකු ගල් ප්‍රහාරයකට ලක්වීමෙන් ජිවිතක්ෂයට පත්ව තිබනෙවා. ඊයේ (17) සවස සිදුවූ මේ අනතුරින් මරණයට පත්ව ඇත්තේ වටවල ප්‍රදේශයේ… Read More
Gossips පෞද්ගලික පන්ති පැමිණෙන ලෙස බලපෑම් කරන ගුරුවරුන්ට වැඩ වරදි පෞද්ගලික පන්ති සදහා පැමිණෙන ලෙස පවසමින් දරුවන්ට බලපෑම් කරන ගුරුවරුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. පහ වසර ශිෂ්‍යත්ව විභාගය… Read More
Gossips මගී ගුවන් යානයක් ගුවනේදී පුපුරා යයි උඩුගුවනේදී ගුවන් යානයක එන්ජිමක් පුපුරාගොස් සිදුවූ අනතුරකින් කාන්තාවක් අවාසනාවන්ත ලෙස මියගිය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම අනතුරට මුහුණදී ඇත්තේ 43 හැවිරිදි ජෝර්දාන් නමැති දෙදරු… Read More