Gossips

ලක්ෂ 50 ක කේරළ ගංජා සමග දෙදෙනෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 37 ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පුනරින් සංගුපිට්ටි පාලම අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලොරියකින් කේරළ ගංජා ප්‍රවාහනය කරන බවට ලැබුනු තොරතුරකට අනුවයි අද පෙරවරුවේ… Read More

Gossips

බක්මහ උළෙලක බීර අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප)

බිංගිරිය ප්‍රදේශයේ අවුරුදු උත්සවයක බීර අලෙවි කළ පුද්ගලයෙකු සුරාබදු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. බිංගිරිය – කහවලවත්ත ප්‍රදේශයේ පදිංචි සැකකරු සන්තකයේ තිබී බීර කෑන් 240 ක් සොයාගෙන ඇති… Read More

Gossips

ආනයනික රත්‍රරන් වලට 15% තීරු බද්දක්

මෙරටට ආනයනය කරනු ලබන රත්‍රරන් වල වටිනාකම මත 15% තීරු බද්දක් අයකිරීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. මෙය ඊයේ (17) රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි ඔවුන් සඳහන් කරන්නේ. Read More

Gossips

තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි

කළුතර පයාගල ප්‍රදේශයේදී ඊයේ (17) තියුණු ආයුධයකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනය කර ඇත්තේ වෙහෙරගල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙක්. ඝාතනයට හේතුව මෙතෙක් ආනවරණය වී නැහැ. ඝාතනය සිදුකල… Read More

Gossips

අධ්‍යාපන අමාත්‍ය ධුරය ඌව මහඇමතිට දීමට එරෙහිව උද්ඝෝෂණ

ඌව ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට නැවත පළාත් අධ්‍යාපන අමාත්‍ය ධුරය ලබාදීමට එරෙහිව ලබන 23 වනදායින් පසු උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ලංකා ගුරුසේවා සංගමය ප්‍රකාශ කළා. බදුල්ල දෙමළ… Read More

Gossips

දේශපාලන තීන්දුවකට, එජාප පසුපෙළ සැරසේ

විශ්වාසභංග යෝජනාවට පෙර අග්‍රාමාත්‍යවරයා පසුපෙළ මන්ත්‍රීවරුන්ට පක්ෂ ප්‍රතිසංවිධානය පිලිබඳව ලබාදුන් පොරොන්දු ඉටු නොකරන්නේ නම් ඉදිරියේදී දේශපාලන තීන්දුවක් ගැනීමට සිදුවන බව එක්සත් ජාතික… Read More

Gossips

පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේ අර්බුදයක්

ආණ්ඩුවෙන් ඉවත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමාත්‍යවරුන් පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම හේතුවෙන් අසුන් පැනවීමේ අර්බුදයක් මතුව තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී… Read More

Gossips

පිළිකා රෝහලේ ඖෂධ හිඟයක්

මහරගම පිළිකා රෝහලේ අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක හිඟයක් පවතින බව වාර්තා වනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් රෝගීන් කිහිපදෙනෙකු කියා සිටියේ පසුගිය සතිය තුළ තමන්ට රෝහලෙන් ඖෂධ ලබාගැනීමට නොහැකි… Read More

Gossips

තාක්ෂණය දියුණු වුවත් මිනිසුන්ගේ නොදැනුවත්කම හේතුවෙන් ගැටලූ මතුවෙලා

තාක්ෂණය දියුණුවුවත්, මිනිසුන්ගේ නොදැනුවත්කම හේතුවෙන් ප්‍රශ්න සහ ගැටලූ ඇති වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සඳහා ලන්ඩන් නුවරට ගොස්… Read More

Gossips

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දුව මුරලිගෙන් හදිස්සියේම ප්‍රබල ප්‍රකාශයක්

දේශාපාලඥයන්ගේ මැදිහත්වීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය මේ වනවිට දැඩි අර්බුදකාරි තත්ත්වයට පත්ව ඇති බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා. ඉන්දියාවේ පුවත්පතකට අදහස් දක්වමින්… Read More