Gossips Hiru Star ඔබට ළංකරන්නට හිරු තැබූ දැවැන්න පියවර මෙන්න හිරු ටීවී ගෙන එන නවතම රියැලටි වැඩසටහන Hiru Star ළඟදීම හිරු ටීවී තුලින් දැක බලාගැනීමට හිරු ප්‍රේක්ෂක ඔබට අවස්ථාව සැලසෙනවා. ශ්‍රී ලාංකේය ටෙලිවිෂනයේ ප්‍රථම වතාවට මිලියන 22ක ජනතාවගේ සංගීතයේ සිහසුන තනන්නටයි… Read More
Gossips සුපිරි නළු ශාරුක් IPL තරඟය මැද සිදුකළ සිප වැළඳ ගැනීම සුපිරි නළු ශාරුක් IPL තරඟය මැද සියල්ලන් මවිත කරමින් සිදුකළ සිප වැළඳ ගැනීම ඉන්දියාවම කළඹයි සුපිරි නළු ශාරුක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ IPL තරඟයක් අතරතුර ඔහු සිදුකළ අමුතුම වැඩක්… Read More
Gossips උතුරු කොරියාවේ බස් රථයක් පෙරළී 36 දෙනෙකු මිය යයි චීන සංචාරකයින් රැගත් බස් රථයක් උතුරු කොරියාවේ, උතුරුදිග හවන්ගේ ප්‍රදේශයේදී අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඉන් තිස් දෙදෙනෙකුම චීන සංචාරකයන්. ඊයේ රාත්‍රියේ සිදුවූ… Read More
Gossips කලාප මට්ටමින් ගුරු සංචිත පිහිටුවීමට තීරණයක් සේවයේ නියුතු ගුරුවරුන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව දරු ප්‍රසූතිය ඇතුළු වෙනත් හේතු මත නිවාඩු ලබාගන්නා බැවින් එම කාල වකවානුවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි පාසල්වල… Read More
Gossips කිසිවෙකු නොසිතූ ලෙස නගරය මැද සුපිරි හෝටලයේ පැවති නිරුවත් ලිංගික සාදය වටලයි සංචාරයකට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකන් පිරිසක් සමග දේශීය කතුන් පිරිසක් සමඟ පතායා හි පැවත් වූ ලිංගික සාදයක් වැටලීමට තායිලන්තයේ පොලිසිය පියවරගෙන තිබෙනවා. මේ වැටලීමෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් සහ… Read More
Gossips 16 දෙනා මැයි රැලියට එක්වීම ගැන තීරණය ජනපති හමුවෙන් පසු ජනාධිපතිවරයා හමුවීමෙන් පසු මැයි දිනයට සහභාගිවීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ආණ්ඩුවෙන් ඉවත්වූ නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ බහුතරය තීරණය කර තිබෙනවා. ඒ අනුව නුදුරු දිනයකදී මෙම පිරිස… Read More
Gossips ඉන්ධන මිල සූත්‍රයට වෘත්තීය සමිතියකින් කොන්දේසි නිවැරදි මිල සූත්‍රයක් නිර්මාණය කරන තුරු ඉන්ධන මිල ඉහළ නොදැමිය යුතු බව ලංකා ඛනිජ තෙල් ජාතික සේවක සංගමය ප්‍රකාශ කළා. කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ලේකම් ආනන්ද පාලිත කියා සිටියේ ඉන්ධන… Read More
Gossips අධිකරණය හමුවේ පෙනී සිටි කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති රිමාන්ඩ් කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල රංගන ඇතුලූ හතරදෙනෙකු තිස්සමහාරාම අධිකරණයට භාරවීමෙන් පසුව මැයි මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, පසුගිය ජනවාරි 20 වනදා කතරගම පොලීසියට පහරදීමේ… Read More
Gossips විස්සට පිවිතුරු හෙළ උරුමයෙන් චෝදනා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කුඨ උපක්‍රමයක් බවට පිවිතුරු හෙළ උරුමය චෝදනා කරනවා. එහි ප්‍රචාරක ලේකම් නිීතිඥ තුෂාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ අද (23)… Read More
Gossips දකුණු කොරියාව ශබ්ද විකාශණ යන්ත්‍ර නිවා දමයි උතුරු කොරියාවට දෙසට මුහුණලා සවිකර ඇති ශබ්ද විකාශණ යන්ත්‍ර මගින් සිදුකරන ප්‍රචාරක කටයුතු දකුණු කොරියාව අත්හිටුවා තිබෙනවා. ලබන සතියේ දෙරට අතර ආරම්භ වීමට නියමිත ඉහළ පෙළේ සාකච්ඡා හේතුවෙන් දකුණු… Read More