Gossips මීගහකිවුලදී සිදුවූ පහරදිමකින් බරපතළ තුවාල ලැබූ තිදෙනෙක් රෝහල් ගත කෙරේ මීගහකිවුල ලොග්ගල්ලා ඔයේ සිට වැලි ප්‍රවාහණය කරන කණ්ඩායම් දෙකක් අතර අද (23) මීගහකිවුල ප්‍රදේශයේදී ගැටුමක් හටගෙන තිබෙනවා. එහිදී සිදුවූ පහරදිමකින් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු බදුල්ල මහ රෝහලට ඇතුලත්… Read More
Gossips ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බව පාලක මැදිරිය පවසනවා. පොල්ගහවෙල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් අද (23) උදෑසන අලව්ව දුම්රිය ස්ථානය අසළ දී කාර්මික දෝෂයකට… Read More
Gossips මෙවර IPL දිනුවොත් ප්‍රීති දෙන්න යන දේ IPL තරඟාවලියේ කිංස් ඉලෙවෙන් පංජාබ් කණ්ඩායමේ කොටස් හිමිකාරිනියක් ලෙසයි ප්‍රීති සින්ටා සැලකෙන්නේ. පසුගියදා පැවති IPL තරගයකින් පසු ඇය සමග කිංස් ඉලෙවෙන් පංජාබ් කණ්ඩායමේ සුපිරි පිතිකරු ලෝකෙෂ් රාහුල්… Read More
Gossips කැළණි ගඟේ පාවෙමින් තිබූ මළ සිරුර ගොඩගැනේ හංවැල්ල – ඇඹුල්ගම හන්දිය ප්‍රදේශයෙන්, කැළණි ගඟේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළ සිරුරක් අද (23) පස්වරුවේ ගොඩගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ…. Read More
Gossips Update :දියසිරිගමදී බස් රථයක් පෙරළීමෙන් තුවාල ලැබූ ගණන 29 දක්වා ඉහලට (ඡායාරූප) හැටන් සිට සාමිමලේ දක්වා ධාවනය වු ලංගම බස් රථයක් දියසිරිගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරින් 29 දෙනෙක් රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා. ඔවුන් සියලුදෙනා දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර… Read More
Gossips පාර්ලිමේන්තු දෙවන සැසිවාරයට ආදාළ ගැසට් පත්‍රයට ජනපති අත්සන් තබයි පාර්ලිමේන්තු දෙවන සැසිවාරය ලබන 8 වැනිදා සවස 2.15ට ආරම්භ කරන බව සඳහන් ගැසට් පත්‍රයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තබා ඇතිබව ජනපති මාධ්‍ය අංශය පවසනවා. Read More
Gossips මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු 28 දෙනා යලි රිමාන්ඩ් මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගිය දිනවල සිදු වූ කළහකාරී ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුනු මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ ඇතුළු 28 දෙනා මැයි මස 02 වනදා දක්වා අද (23) යළි රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips හිනිදුම දී මවක් දරුවා ඝාතනය කර, සිය දිවි හානි කර ගනී හිනිදුම – ඇලඉහළ හබරකඩ ප්‍රදේශයේ දී මවක්, මාස දහයක් වයසැති කුඩා දරුවා ඝාතනය කර ඇය ද සිය දිවි හානි කරගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ 32 හැවිරිදි මව දරුවා ඝාතනය කර නිවස තුළ දී… Read More
Gossips කේට් කුමරිය රෝහල්ගත කරයි විලියම් කුමරුගේ බිරිඳවන කේට් මිඞ්ල්ටන් සිය තුන්වන දරු ප්‍රසූතියේ මූලික ලක්ෂණ පහළවීමත් සමඟ රෝහල් ගතකර තිබෙනවා. පැඩින්ටන් හි ශාන්ත මේරි රෝහලේ ලින්ඩෝවින් කොටසට ඇයව ඇතුළත් කර ඇති බවයි විදෙස්… Read More
Gossips හැටන් දික්ඔය ප්‍රදේශයේ පාසල් සිසුවියක් ගෙල වැළලාගනී හැටන් දික්ඔය ප්‍රදේශයේ පදිංචි එකලොස් හැවිරිදි පාසල් සිසුවියක් තම නිවසේදි ගෙල වැලලාගෙන සිටියදි ප්‍රදේශවාසින් විසින් ඇය ඉන් මුදා ගෙන දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. ඇයගේ තත්ත්වය බරපතල… Read More