Gossips

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන යලි රිමාන්ඩ්

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ලබන මස10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරුවන් අද (26) කොටුව මහේස්ත්‍රාත්… Read More

Gossips

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඇරඹේ

එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු සඳහා නම් කළ පිරිසට අනුමැතිය ලබාගැනීම සඳහා පැවැත්වෙන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ සිරිකොත… Read More

Gossips

එජාපයට බලය හිමිවූ හම්බන්තොට මහ නගර සභාවේ නගරාධිපති ධුරය සන්ධානයේ එරාජ් ප්‍රනාන්දුට

හම්බන්තොට මහ නගර සභාවේ හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු යළිත් එම තනතුරට අද (26) තෝරා පත් කර ගැනුනා. පසුගිය පළාත්පාලන මැතිවරණයේදී හම්බන්තොට මහ නගර සභාව ජයග්‍රහණය කරනු ලැබුවේ එක්සත් ජාතික පක්ෂ Read More

Gossips

පාසල් බස් රථයක් සීග්‍රගාමී දුම්රියක ගැටීමෙන් සිසුන් 11 ක් මරුට

ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනාගර් හිදී පාසල් බස් රථයක් සීග්‍රගාමී දුම්රියක ගැටීමෙන් සිසුන් 11 දෙනෙකු මියගොස් තිබෙනවා. මෙම පාසල් බස් රථය දුම්රිය මාර්ගය හරහා ධාවනය කිරීමේදී මෙලෙස… Read More

Gossips

1500 යේ පොහොර අද සිට වෙළඳපොළට – වැඩි මිලට විකුණන්නන්ට නීතිමය පියවර

පොහොර හිඟයක් නොමැති බවත්, එවැන්නක් ඇති කිරීමට හෝ මවාපෑමට උත්සහ කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. විෂයභාර අමාත්‍ය දුමින්ද දිසානායකගේ අත්සනින්… Read More

Gossips

කඩුලු රකිමින් සිටි දෝණි එක්වරම හතරෙන් මතුවූ හැටි

IPL තරඟාවලියේ ඊයේ පැවති තරඟය දිල්ලි කණ්ඩායම පරාජය කළ චෙන්නායි කණ්ඩායම කඩුලු 5 කින් තරඟයේ ජය හිමිකරගත්තා. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කළ ලකුණු… Read More

Gossips

එජාප සභාපති කබීර් – මහ ලේකම් අකිල – ජාතික සංවිධායක නවීන් – දේශපාලන මණ්ඩල තීන්දුව අද කෘත්‍යාධිකාරියට

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට පුද්ගලයින් නම් කිරීම ඊයේ සිදුකෙරුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සභාපති ධුරයට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය… Read More

Gossips

ආරක්ෂාවට පොලීසියෙන් 1900 ක්

වෙසක් සතිය අද ආරම්භ වන අතර එය ලබන 2 වනදා දක්වා ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ අතර වෙසක් සිරි නැරඹීමට කොළඹට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිළධාරින් 1900ක්… Read More

Gossips

රන් භාණ්ඩ මිලදීගැනීමේදී විමසිලිමත්වන්නැයි උපදෙස්

රන් භාණ්ඩ මිලදී ගැනීමේදී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රමිති සහතික මුද්‍රාව සහිත රන් භාණ්ඩ මිලදී ගැනීමට සුපරික්ෂාකාරී වන ලෙසට එම අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා. රන් මිල ඉහළ යාම හමුවේ… Read More

Gossips

මහ බැංකුවෙන් නිවේදනයක්

ප්‍රමාණවත් අරමුදල් නොමැතිවීම හේතුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරීමේ දිනයට පෙර අදාළ ගෙවීම් සිදුකිරීමට නොහැකි බවට පළවන වාර්තා සාවද්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්… Read More