Gossips වැල්ලවායේ මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ නිවසකට ගිනි තබයි සිය සොහොයුරාට මත්කුඩු අලෙවි කිරීමේ සිද්ධියකට කෝපවූ පුද්ගලයෙකු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන අයෙකුගේ නිවසක් ගිනි තබා විනාශ කර තිඛෙනවා. වැල්ලවාය – නෙටොල ප්‍රදේශයේ නිවසක් මෙලෙස ගිනි තබා… Read More
Gossips ඇවන්ගාඩ් අවි ගබඩාවේ හිටපු මෙහෙයුම් කළමනාකරු අත්අඩංගුවට ඇවන්ගාඩ් නෞකාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද පරික්ෂණවලට අදාළව එවකට මෙහෙයුම් කළමනාකරු ලෙස කටයුතු කළ හිටපු නාවික හමුදා ලූතිනන්වරයෙකු අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිඛෙනවා…. Read More
Gossips කේරළ ගංජා කිලෝ 60 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට කල්පිටිය – එරඹුගොඩැල්ල ප්‍රදේශයේදී කේරළගංජා කිලෝග්?ම් 60 ක් සමඟ පුද්ගලයෙකු කොළඹ මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි එම ප්‍රදේශයේම… Read More
Gossips මහියංගණය වියානි ඇළට සුඛෝපභෝගී ජීප් රථයක් පෙරළෙයි බදුල්ල – මහියංගනය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් අද අලූයම මහියංගනය – මාපාකඩවැව 17 කණූව අසලදි වියානි ඇළට පෙරළී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ ජීප් රථය පොළොන්නරුව – හිඟුරක්ගොඩ ප්‍රදේශයේ… Read More
Gossips අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයටත් විශේෂ නිවාඩුවක් පෞද්ගලික අංශය සහ අර්ධ රාජ්‍ය ආයතනවල සේවකයන්ට මැයි 7 වනදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර පවසනවා. මෙවර ලෝක කම්කරු දිනය මැයි මස 7 වන දිනට වෙනස් කර ඇති බැවින්… Read More
Gossips නිධන් හාරමින් සිටි තුන්දෙනෙකු අත්අඩංගුවට කන්තලේ – තඹලගමුව – පරෙයිපඤ්ඤන් ප්‍රදේශයේදී නිධන් හාරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සිදුකළ මෙම වැටලීමේදී නිධන් හෑරීමට යොදාගත් උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති… Read More
Gossips උතුරු කොරියාවේ න්‍යෂ්ටික බලාගාරයක් කඩාවැටේ උතුරු කොරියාවේ න්‍යෂ්ටික බලාගාරයක් කඩාවැටී ඇති බව චීන විද්‍යාඥයින් පවසනවා. පසුගිය කාලය තුළ මෙම බලාගාරයේ න්‍යෂ්ටික අත්හදා බැලීම් නිසා ඇතිවූ දෙදරීම් මෙම බලාගාරය කඩාවැටීමට හේතුවී ඇති බවයි වාර්තාවන්නේ…. Read More
Gossips හැටන් – දික්ඔය – දරවල ප්‍රදේශයේ කම්පනයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු දෙකෙන් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට… Read More
Gossips වනජීවී නියාමකවරු හෙට සිට අකුරට වැඩ වනජීවී නියාමකවරුන් හෙට (27) සිට අකුරට කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව සමස්ථ ලංකා වනජීවී නියාමකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමය මාතරදී අද (26) මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව කියා සිටියා…. Read More
Gossips AI Beauty 2.0 නවීන තාක්ෂණයෙන් යුත් OPPO F7 නව දුරකථනය මෙරට වෙළදපොලට හදුන්වාදෙයි නවතම AI Beauty 2.0 තාක්ෂණය ඇතුළු තවත් විශේෂාංග රාශියක් සමඟින් OPPO F7 නව දුරකථනය මෙරට වෙළඳපොලට හදුන්වාදීම පසුගිය 25 වැනිදා කොළඹදී සිදුකෙරුණා. OPPO F7 නව දුරකථනය මාදිලි දෙකකින් සමන්විතයි. ඒ 64GB, 4GB RAM සහ 128GB, 64GB RAM ලෙසින්…. Read More