Gossips න්‍යෂ්ටික අවි අත්හරින්න උතුරු සහ දකුණු කොරියාව එකඟතාවක කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට උතුරු සහ දකුණු කොරියානු නායකයින් එකඟතාව පළ කර තිබෙනවා. උතුරු කොරියානු නායක, කිම් ජොං අන්, අද පැන්මුන්ජොම් නගරයට පැමිණියේ 1953… Read More
Gossips නව අමාත්‍ය මණ්ඩලය පත්කරන දිනය ගැන ජනපතිගෙන් ඉගියක් ලෝක කම්කරු දිනයේදී නව අමාත්‍ය මණ්ඩලය පත්කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉඟියක් පළකර තිබෙනවා. ඒ දමුල්ල ශ්‍රී වළගම්බා මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින්. ජනාධිපතිවරයා… Read More
Gossips ක්‍රිකට් නිලවරණය තෙක් අන්තර්වාර කමිටුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණය පැවැත්වෙන තෙක් වර්තමාන නිලධාරී මණ්ඩලය අන්තර්වාර කමිටුවක් ලෙසට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යංශයයි මේ බව සඳහන් කළේ. නාම යෝජනා ගැටළුවක් හේතුවෙන්… Read More
Gossips ක්‍රිකට් නිලවරණය කල් යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් නිලවරණය කල් දැමීමට වැඩ බලන ක්‍රීඩා අමාත්‍ය ෆසිසර් මුස්තාපා තීරණය කර තිබෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ නිලවරණ කමිටුව පත් කිරීමේදී… Read More
Gossips සතියක කාලයක් දඹුල්ලේ සුරාසැල් වැසේ වෙසක් උත්සව සමය වෙනුවෙන් ඊයේ (26) සිට ක්‍රියාත්මක වන පරිදි ලබන මැයි මස 2 වනදා දක්වා දඹුල්ල අවට සියලු මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. දඹුල්ල රාජමහා විහාරස්ථානයේ සිට… Read More
Gossips පන්ති භාර ගුරුවරයාගේ වාහනයට යට වී දැරියක මිය යයි පාසල් අවසන් වී නිවස බලා යමින් සිටි දැරියක සිය පන්ති භාර ගුරුවරයාගේ වෑන් රථයට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ සූරියවැව ජාතික පාසලේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සූරියවැව – ධර්මීගම… Read More
Gossips වත්තල දී බැංකුවක් කොල්ලකයි වත්තල ප්‍රදේශයේ බැංකුවකින් රුපියල් හත්ලක්ෂ පනස් දහසක් කොල්ලකා තිබෙනවා. අද (27) පස්වරු 2.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු ආරක්ෂක නිලධාරියාට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර මෙම කොල්ලකෑම… Read More
Gossips සැමියාගේ වරදින් මියගිය නාගයෙකු දෂ්ඨ කළ බිරිඳ (ඡායාරූප) නාගයෙකු දෂ්ඨ කළ කාන්තාවක් ඇයගේ සැමියාගෙන් නොසැලිකිලිමත්කම හේතුවෙන් මියගිය පුවතක් ඉන්දියාවෙන් වර්තා වනවා. විදෙස් මාධ්‍ය වර්තා කරන්නේ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි බූලන්ද්ෂාර් ප්‍රදේශයේ මෙම… Read More
Gossips පැය 13 ක් තුල අකුණු 36749 ක් පසුගිය අගහරුවාදා පැය 13 ක කාලයක් තුල ඉන්දියාවේ අන්ද‍්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අකුණුසැර 36749 ක් වාර්තාවී තිබෙනවා. මෙය ඉතා අසාමාන්‍ය තත්වයක් මෙන්ම ඉතිහාසගත වන සිදුවීමක් බවයි ඉන්දීය ආපදා කළමණාකරණ… Read More
Gossips බ්‍රිතාන්‍යයේ නව කුමරුට නම් තබයි විලියම් කුමරුගේ සහ කේට් කුමරියගේ තුන් වන කුමරුට ලූයිස් ආතර් චාල්ස් ලෙස නම් තබා තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කෙන්සිංටන් මාළිගය ඒ බව ප්‍රකාශ කළා. පසුගිය 23 වන දා බිහි වූ පුත් කුමරා බ්‍රිතාන්‍ය… Read More