Gossips

ලක්ෂ 89ක රත්‍රං තොගයක් සමඟ සිව් දෙනෙකු රේගු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 89ක් වටිනා රත්‍රං තොගයක් ඉන්දියාවේ මුම්බායි නුවර බලා රැගෙන යාමට පැමිණි කාන්තාවන් තුන්දෙනෙකු ඇතුළු පුද්ගලයන් 04 දෙනෙකු ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපළ… Read More

Gossips

සුළු පක්ෂ අවස්ථාවක් ඉල්ලයි

ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙක නව ගිවිසුමකට එළඹෙන්නේ නම්, ආණ්ඩුව සමඟ එක්ව සිටින සුළු පක්ෂ සමඟ ද සාකච්ඡා කර ගිවිසුමකට එළඹිය යුතු බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ… Read More

Gossips

පොදුජන පෙරමුණේ වත්මන් තත්වය ගැන බැසිල් කියයි

වත්මන් දේශපාලනයේ වැඩිම මහජන මතයක් නියෝජනය කරන පක්ෂය බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පත්ව ඇති බව එහි සාමාජික බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති පින්කමකට සහභාගීවීමෙන්… Read More

Gossips

අනවසර අලි අගල් කැපීම් හේතුවෙන් පරිසර ගැටලු රැසක්

පුත්තලම – මහකුඹුක්කඩවල ප්‍රදේශයේ අනවසර අලි අගල් කැපීම් හේතුවෙන් පරිසර ගැටලු රැසක් මතුව තිබෙනවා. අද හිරු සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබඳවයි. වන අලින්ගෙන් පොල් ඉඩම් රැක ගැනීමට බව පවසමින් කිලෝ මීටර්… Read More

Gossips

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වී ඇති බව ජනපති කියයි

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය වර්තමානය වනවිට වැඩි වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අනුරාධපුර සහිරා විද්‍යාලයේ ස්වර්ණ ජයන්ති සැමරුම් උළෙල සහ තෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු… Read More

Gossips

රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් ප්‍රතිසංවිධානයට විරෝධය

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් එම පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන්ගේ හමුවක් අද (27) සිදුවුණා. ඒ, පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි. මෙහිදී පසුපෙල මන්ත්‍රීවරුන් කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින්… Read More

Gossips

හොරොව්පතාන ප්‍රාදේශීය සභා සභාපති ඇතුලු 6 ක් රිමාන්ඩ්

මුදල් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුලු 6 දෙනෙකු ලබන මැයි මස 8 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. Read More

Gossips

ඇමති නිමල් සිරිපාලගෙන් දෝස් මුරයක්

මැයි රැළියෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ගමනක් ආරම්භ කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. එම පක්ෂ මූලස්ථානයේ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට… Read More

Gossips

විපක්ෂ නායක වෙන්න දිනේෂ් සූදානම්

තමන් විපක්ෂ නායක ධුරය භාර ගැනීමට සූදානම් බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි… Read More

Gossips

හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සියල්ල සූදානම්

සම්බුදු තෙමඟුල සැමරෙන උතුම් වූ වෙසක්පුර පසලොස්වක පොහොය වෙනුවෙන් හිරු එෆ්.එම්. සහ හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සංවිධානය කරන ‘හිරු ශාක්‍යසිංහ මංගල්‍යය’ මෙවර පැවැත්වෙන්නේ අනුරාධපුර… Read More