Gossips

දන්සල් 26කට තහංචි

වෙසක් සමයේ දිවයින පුරා දන්සල් 2530ක් පරීක්ෂාවට ලක් කර පාරිභෝජනයට නුසුදුසු ආකාරයට පවත්වාගෙන ගිය දන්සල් 26ක් තහනම් කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර… Read More

Gossips

කැබිනට් සංශෝධනවලින් රටේ ගැටළු විසදන්න බැහැ – ජවිපෙ

අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදුකිරීම තුළින් රටේ පවතින ගැටළුවලට විසඳුම් ලබාදිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ ඊයේ… Read More

Gossips

ශ්‍රී ලංකා – ඩුබායි ප්‍රවර්ධන වැඩසටහනක්

ශ්‍රී ලංකාව සහ ඩුබායි අතර ආයෝජන පුළුල් කිරීමේ අරමුණින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් 51 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය දා ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා. එහිදී දෙරටේ සංචාරක,… Read More

Gossips

හිරු උත්තම ධාතු වන්දනාවට විශාල ජනකායක් ජේතවනාරාම පුද බිමට

අසිරිමත් සම්බුදු තෙමඟුල සැමරෙන පින්බර වෙසක් පොහෝ දිනය නිමිති කර ගනිමින් ආසියානු මාධ්‍ය ජාලයේ හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. අඛණ්ඩව 06 වන වරටත් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනා, කපිලවස්තුපුර නිසැක… Read More

Gossips

දඹානේ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් 07 දෙනෙකුට තුවාල

මහියංගනය – පදියතලාව ප්‍රධාන මාර්ගයේ දඹාන 91 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මෙලෙස අනතුරට ලක්වී… Read More

Gossips

වෙසක් සමයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමේ සිද්ධීන් 439 ක්

වෙසක් සමයේ මේ දක්වා සිදුකළ මෙහෙයුම්වලදී නීතිවිරෝධී ලෙස මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය ඇතුලු සුරාබදු අක්‍රමිකතා සම්බන්ධයෙන් සාර්ථක වැටලීම් 439 ක් සිදුකළ බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා…. Read More

Gossips

නයිජීරියානු සහ ඇමරිකානු ජනපතිවරුන් අතර හමුවක්

නයිජීරියානු ජනාධිපති මුහම්මදු බුහාරි, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී අද මුණ ගැසෙනවා. අප්‍රිකානු නායකයෙකු, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ධුරයට පත්වීමෙන් පසු හමුවන ප්‍රථම අවස්ථාවද… Read More

Gossips

වෙසක් පෝදා රේනෝ සිල්වා ඇස් දන්දෙයි (ඡායාරූප)

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා ජේතවනාරාම පිං බිමේදී ඇස්, ඉස්, මස්, ලේ ඇතුළු සියළු ශරීරාංග දන්දෙයි… සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල නිමිත්තෙන් හිරු ටී.වී. සහ හිරු එෆ්.එම්. සංවිධාන… Read More

Gossips

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ ගින්නක් (ඡායාරූප)

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරයේ ඇති වූ ගින්නෙන් එහි තැන්පත් කර තිබූ නඩු ලිපිගොනු රැසකට හානි සිදු වී තිබෙනවා. අද (30) උදෑසන 9යි 20ට පමණ ගින්න හටගත් අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර… Read More

Gossips

කොල්කටාවෙන් බැංගලෝරයට දරුණු ප්‍රහාරයක්

අයි.පී.එල්. තරඟාවලියට අදාලව ඊයේ (29) පැවති දෙවන තරඟය ජයගන්නට කොල්කටා නයිට් රයිඩර් පිළ සමත් වුණා. බැංගලෝර් නුවර චෙන්නස්වාමී ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟයේදී කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායම හමුවේ පරාජයට… Read More