Gossips ඉම්රාන් ඛාන් මැතිවරණ සටන අරඹයි පාකිස්ථානයේ මීළඟ මැතිවරණයෙන් තම පක්ෂයේ ජයග්‍රහණය සහතික බව පාකිස්ථාන විපක්ෂ නායකයෙකු වන ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් පවසනවා. ඒ, හිටපු අගමැති නවාස් ෂරිෆ්ගේ දේශපාලන බලකොටුවක් වූ ලාහෝරයේදී… Read More
Gossips ජගත් කීර්තිධර හෙළයේ මහා සිනමාවේදියාගේ නොදත් කතාව අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මෙරට සිනමා කලාවේ අනන්‍යතාව සොයාගැනීම සඳහා පුරෝගාමී වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අභාවය වෙනුවෙන්… Read More
Gossips ශ්‍රී පාද සමය අවසන් සදාතුක කරඩුව සහ දේවාභරණ ගල්පොත්තාවල රජ මහ විහාරස්ථානය දක්වා වැඩමවීම ඇරඹේ( ඡායාරූප) 2017-2018 ශ්‍රි පාද වන්දනා සමය අද (30) උදැසන අවසන කිරිමෙන් පසු ශ්‍රි පාද උඩ මළුවේ තැන්පත් කර තිබු සදාතුක කරඩුව සහ දේවාභරණ නල්ලත්නිය බෞද්ධ මධ්‍යස්ථානය දක්වා අද පස්වරුවේ වැඩම කරවා තිබෙනවා. ඒ අද (30) දහවල්… Read More
Gossips මහියංගණය නගරයේ වෙළඳසැළකින් පුද්ගල මළ සිරුරක් සොයාගැනේ මහියංගණය නගරයේ අතහැර දමා තිබූ වෙළඳසැලක තිබී හඳුනා නොගත් පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. ප්‍රදේශවාසියෙකුගේ දැනුම්දීමකට අනුව අද(30) උදෑසන සොයාගත් මෙම මළ සිරුර දැඩි ලෙස නරක්වී ඇති බවයි පොලීසිය… Read More
Gossips සිරියාවට මිසයිල ප්‍රහාරයක් උතුරුදිග සිරියාවට අද දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇති අතර, එහිදී ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයට පක්ෂපාතී සෙබලූන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. හමා සහ ඇලෙප්පෝ ප්‍රාන්තවලට අද මෙම මිසයිල… Read More
Gossips වලස්මුල්ලේදී දියේ ගිලී තරුණයෙක් අතුරුදන් හම්බන්තොට – වලස්මුල්ල – කැකිරි ඕබඩ ජලාශයේ ගිලීමෙන් තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම තරුණයා අද උදෑසන දියනාමින් සිටි අවස්ථාවේදී මෙලෙස හදිසියේ දියේ… Read More
Gossips සමාජ මාධ්‍ය හරහා ලේ ඉල්ලීම ගැන, ලේ බැංකුවෙන් පැහැදිලි කිරීමක් ෆේස් බුක් ඇතුළු සමාජ මාධ්‍ය හරහා ලේ ලබාදෙන ලෙස ඉල්ලීම් කිරීමෙන් ගැටළු ගණනාවක් මතු වී ඇතැයි ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානය පවසනවා. පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය වල පල වූ මෙවැනි ඉල්ලීම් සැලකිල්ලට… Read More
Gossips බස් සංගම් ගාස්තු වැඩිවීමක් ඉල්ලයි ඉන්ධන මිල ඉහළ යාම සහ රුපියල අවප්‍රමාණය වීම මුල්කර ගනිමින් පෞද්ගලික බස් ගාස්තු සියයට 10කින් පමණ සංශෝධනය විය යුතු බව බස් සංගම් පවසනවා. සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන… Read More
Gossips එප්පාවලදී කාන්තාවන්ට පහර දීමේ සිද්ධියට එස්.අයි. කෙනෙකුගේ වැඩ තහනම් එප්පාවල ප්‍රදේශයේ විහාරස්ථාන භූමියක විරෝධතාවයක නිරතව සිටියදී කාන්තාවන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා…. Read More
Gossips කාබුල් නුවර ප්‍රහාර දෙකකින් 21ක් මරුට ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර අද (30) සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් ප්‍රංශ පුවත් සේවයේ ප්‍රමුඛ ඡායාරූප මාධ්‍යවේදියෙකු ඇතුළු 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. කාබුල් නුවර ශෂ්දාරක් ප්‍රදේශයේදී… Read More