Gossips

ඇමතිවරු 18 ක් දිවුරුම් දෙයි – රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරු හෙට

ජාතික ආණ්ඩුවේ තුන්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකරමින් නව අමාත්‍යවරුන් 18 දෙනෙකු අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. මෙම කැබිනට් සංශෝධනයට ප්‍රමුඛතම හේතුව වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය… Read More

Gossips

වර්තමානයේ අවංක දේශපාලනඥයින් තෝරාගැනීම අභියෝගයක් – ජනපති

වර්තමානයේ අවංක දේශපාලනඥයින් තෝරාගැනීම අභියෝගයක් වී ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ලෝක කම්කරු දිනයට සමගාමීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධාන කළ හිටපු… Read More

Gossips

කොළඹ සහ රට වටා කම්කරු දින සැමරුම් – දෙමළ සන්ධානය සහ ජ.වි.පෙ. යාපනයේ

ලෝක කම්කරු දින සැමරුම අද නොපවත්වන ලෙසට රජය දැනුම්දී තිබුණත්, දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති කිහිපයක් අද මැයි දින සැමරුම් සංවිධාන කර තිබුණා. ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළිය මේ වනවිට යාපනය… Read More

Gossips

හිරු උත්තම ධාතු වන්දනාව වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ජේතවනාරාම පුදබිමට

සම්බුදු තෙමගුල නිමිත්තෙන් හිරු ටී.වී සහ හිරු එෆ් එම් සැදැහැ සිතින් සංවිධානය කරන හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනයේ දෙවන දිනය අදයි. මේ මොහොත වනවිටත් කිලෝමීටර්… Read More

Gossips

බඹරු පාසලක අධ්‍යාපනයට බාධා කරයි

පන්ති කාමර තුළ බඹර කූඩු බැඳ තිබීම හේතුවෙන් වවුනියාව – බණ්ඩාරිකුලම – විපුලානන්ද මහා විද්‍යාලයේ දරුවන්ට අධ්‍යයන කටයුතු කර ගෙන යාමේ ගැටලූ මතුවී ඇති බවට වාර්තා වනවා. පාසලේ පන්ති කාමර 5 ක බඹර කූඩු තිබීම… Read More

Gossips

මහා සිනමාවේදියාට අවසන් ගෞරව දැක්වීමට අදත් විශාල පිරිසක්

හෙළයේ මහා සිනමාවේදී, අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට අවසන් ගෞරව දැක්වීම සඳහා අදත් ආගමික නායකයන්, මහජන නියෝජිතයින් සහ කලාකරුවන් ඇතුලූ විශාල පිරිසක් එක්ව සිටියා. ඔහුගේ අවසන් කටයුතු… Read More

Gossips

ඇමරිකානු ජනාධිපතිගේ තේරීමට කිම් ජොං අන්ගේ කැමැත්ත

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදහස් කරන පරිදි උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර යුද මුක්ත කලාපයේදී ඔහු හමුවීමට සූදානම් බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් ප්‍රකාශ කර තිබෙනවා. ඔහු… Read More

Gossips

ක්‍රිකට් නිලවරණය මැයි 31 ?

මැයි 19 වනදාට යෙදී තිබූ ක්‍රිකට් නිලවරණය මැයි 31 වනදාට පැවැත්වීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ අද පස්වරුවේ පැවති… Read More

Gossips

ප්‍රබල සමාජ මාධ්‍ය ජාලයක් ගිණුම් හිමියන්ගේ පෞද්ගලික තොරතුරුවලට හොරෙන්ම කළ නොමනා වැඩේ

ප්‍රබල සමාජ මාධ්‍ය ජාලයක් ගිණුම් හිමියන්ගේ පෞද්ගලික තොරතුරුවලට හොරෙන්ම කළ නොමනා වැඩේ ට්විටර් සමාජ මාධ්‍යයත් දත්ත විකුණූ බව හෙළිවේ ට්විටර් සමාජ මාධ්‍යය විසින් ද සිය ග්‍රාහකයන්ගේ පෞද්ගලික… Read More

Gossips

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අභාවය ගැන ජනපතිගෙන් ශෝක පණිවුඩයක්

ප්‍රවීණ සිනමාවේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අභාවය පිළිබඳ දැඩි සංවේගය පළකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ප්‍රවීණ සිනමාවේදියාගේ අභාවය පිළිබඳ සුමිත්‍රා පීරිස්ට, පවුලේ සමීපතමයන්ට… Read More