Gossips හිරු උත්තම ධාතු වන්දනාවේදී, ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍රවූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා යළි වැඩමවීම අරඹයි සම්බුදු තෙමඟුල නිමිත්තෙන් හිරු ටී.වී සහ හිරු එෆ් එම් සැදැහැ සිතින් සංවිධාන කළ හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අවසන් කරමින් ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ… Read More
Gossips එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැති හමුවීමට සැරසේ එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් ඉල්ලා අද (02) දිනයේ ලිඛිතව ඉල්ලීමක් කිරීමට සුදානම් වනවා. පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන්… Read More
Gossips රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද ජාතික ආණ්ඩුවේ නව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීම අද සිදුකිරීමට නියමිතයි. පෙරවරු 10.30 ට ජනාධිපති කාර්යාලයේදී එය සිදුවන අතර, ඊට පැමිණෙන ලෙස ආණ්ඩු පක්ෂ සියලූම මැති ඇමතිවරුන්ට දැනුම්දී… Read More
Gossips හෙළයේ මහා සිනමාවේදියා අද දැයෙන් නික්ම යයි සිංහල සිනමාවේ රන් සලකුණ, හෙළ සිනමාවේ විශ්ව ලකුණ ආදී විරුදාවලි ලත් මෙරට සිනමා රසිකයන්ගේ ගෞරවාදරය නොමදව දිනා ගත් ප්‍රවීන සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය පිළිබද අවසන්… Read More
Gossips වෛද්‍යවරුන් ඇතුළු සමිති රැසක් වෘත්තීය ක්‍රියාමාර්ගවලට සැරසේ සිංගප්පූරුව සමඟ අත්සන් කර ඇති නිදහස් භාණ්ඩ හා සේවා වෙළඳ ගිවිසුම නීතිගත කිරීමට එරෙහිව ලබන 04 වනදා සිට වෘත්තීය සමිති රැසක් සමඟ ඒකාබද්ධව ක්‍රියාමාර්ග වලට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය… Read More
Gossips අභාවප්‍රාප්ත ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දුගේ අවසන් කටයුතු ලබන සිකුරාදා අභාවප්‍රාප්ත ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දුගේ දේහය පිළිබද අවසන් කටයුතු ලබන සිකුරාදා පස්වරු 4ට ගල්කිස්ස පොදු සුසානභූමියේදී සිදුකිරීමට නියමිතයි. ප්‍රවීන ගායක සී.ටී ප්‍රනාන්දුගේ පුත් ප්‍රියන්ත… Read More
Gossips හෙට ශෝක දිනයක් ලෙසට ප්‍රකාශයට පත් කෙරේ හෙට (02) ශෝක දිනයක් ලෙසට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අභාවප්‍රාප්ත හෙළයේ මහා සිනමාවේදී, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම හේතුවෙන්. ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම… Read More
Gossips ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු දිවියෙන් සමුගනී ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු ප්‍රවීණ ගායන ශිල්පී සී ටී ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයායි. ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා… Read More
Gossips රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට (ඡායාරූප) මිනුවන්ගොඩ නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ දෙවලපොල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. සවස 6 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මාර්ගය හරහා පෙරලී… Read More
Gossips විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පරාජය කළයුතුයි – විමල් වීරවංශ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පරාජය කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මේ අතර, අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල… Read More