Gossips නව විෂය පථයන් ගැසට් කිරීම ඉදිරි දිනවල නව කැබිනට් අමාත්‍යාංශවල විෂය පථයන් තමන් වෙත ලැබුණු වහා ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ… Read More
Gossips රණවිරුවන් දැඩි අසීරුතාවක ගෝඨා කියයි රට වෙනුවෙන් කැපවූ රණවිරුවන් වර්තමානයේදී දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති උත්සවයකට… Read More
Gossips විදේශ ආයෝජකයන් විශ්වාසයෙන් බව මහ බැංකුව කියයි විදේශීය ආයෝජකයන් ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාකාරීත්වය සහ ඉදිරි ගමන පිලිබඳ විශ්වාසය තහවුරු කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ශ්‍රී ලංකාව පිළිබඳව ඔවුන් තුළ ඇති ධනාත්මක හැඟීම මත ඔවුන් සතු… Read More
Gossips ෆේස්බුක් දත්ත සොරකම් කළ සමාගම වසා දැමීමට සැරසේ ලොව පුරා ෆේස් බුක් ගිණුම් හිමියන් මිලියන 87කගේ දත්ත අවභාවිතා කළ කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වසා දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ එල්ලවී ඇති චෝදනා මත සේවාදායකයන් සහ… Read More
Gossips ලොරියක ගැටීමෙන් කාන්තාවක් මරුට මතුගම අගලවත්ත මාර්ගයේ ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මතුගම දේවාලකන්ද ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක්. අනතුර සිදුවන අවස්ථාවේ එම කාන්තාව… Read More
Gossips අමාත්‍ය මණ්ඩල සංශෝදනයෙන් ගැටලු විසඳිලා නැහැ – විජිත හේරත් අමාත්‍ය මණ්ඩල සංශෝධනය තුළින් රජයේ පවත්නා අර්බුද හෝ ජනතා ගැටලු විසඳා ගැනීමට නොහැකි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මේ අදහස්… Read More
Gossips මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං ඉදිරි පැය 12 තුල ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් පමණ දක්වා ඉහළ යාහැකි… Read More
Gossips විස්සයි විස්සෙන් ශ්‍රී ලංකාව පසු බසී 2014 විස්සයි විස්ස ලෝක ශූරතාව දිනූ, 2009 සහ 2012 අනුශූරයන් වූ, අයි.සී.සී විස්සයි විස්ස දර්ශකයේ ප්‍රමුඛස්ථානය දිගු කළක් රැකගත් ශ්‍රී ලංකාව අභිබවා පෙරමුණට පැමිණීමට ඇෆ්ගනිස්ථානය සමත් වී තිබෙනවා. අද යාවත්කාලීන… Read More
Gossips නියෝජ්‍ය සහ රාජ්‍ය ඇමතිවරු 18 ක් දිවුරුම් දෙයි – කැරැල්ල අවසන් නැතැයි රංගේ බණ්ඩාර කියයි ජාතික ආණ්ඩුවේ තුන්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අදාළව රාජ්‍ය අමාත්‍යවරුන් අටදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු අද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන… Read More
Gossips හෙළයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් දැයෙන් සමුගනී දේශීය සිනමාව ජාත්‍යන්තරයට රැගෙන ගිය මෙරට අද්විතීය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අද දැයෙන් සමුගත්තා. ඒ මෙරට කලාකාමී රසික හදවත් තුළ සදා නොමැකෙන නාමයක් ඉතිරි කරමින්. රේඛාවෙන් ඇරඹි දේශීය… Read More