Gossips

ගුවන් අනතුරකින් 9 දෙනෙකු ජීිවිතක්ෂයට

ඇමරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. සැවානා වෙරළාශ්‍රිත මාර්ගයකට කඩාවැටුණු මෙම යානය පෝට්රිකෝ රාජ්‍යයේ ජාතික ආරක්ෂක සේවයට අයත්… Read More

Gossips

සැමියාගේ ඩම්බෙල් පහරින් බිරිඳ මරුට

වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේදී සැමියා විසින් සිදුකළ දරුණු පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකාර සැමියාගේ වයස අවුරුදු 24ක්. මොවුන්… Read More

Gossips

කිරුළපන දෙමහල් නිවසක ගින්නක්

කිරුළපන නගරයේ පිහිටි දෙමහල් නිවසක අද උදෑසන ඇති වූ ගින්න මේ වනවිට නිවා දමා තිබෙනවා. කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ ගිනන් නිවා දැමීම සඳහා ගිනි නිවන රථ 3 ක් යෙදවූ බවයි. සිද්ධියෙන් නිවසට දැඩි අලාභහානි… Read More

Gossips

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය 10 වනදා

ලබන 8 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් එළඹෙන 10 වනදා එක්දින විවාදයක් පැවැත්වීමට නියමිතයි. කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ පක්ෂ නායකයන්… Read More

Gossips

මාකඳුරේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

මාකඳුර – ගෝනවිල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක අද (03) අලූයම කොල්ලයක් සිදුව තිබෙනවා. මෝටර් රථයකින් පැමිණි මුහුණ ආවරණය කරගත් දෙදෙනෙකු පිරවුම්හලේ සේවය කළ දෙදෙනාට ආයුධ පෙන්වා තර්ජනය කර බියගන්වා… Read More

Gossips

කිරිපිටි මිල යළි කරළියට

කිරිපිටි මිල ඉහළ දැමීමට තවදුරටත් අවසර නොදීමට කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් ලෝක වෙළඳපොලේ පවතින මිල තත්ත්වයන් යටතේ ආනයනකරුවන් අපහසුතාවට පත්වීම වැළැක්වීම… Read More

Gossips

අතුරුදන් වූ රණමයුර පදක්කම සොයා පරීක්ෂණ අරඹයි

අවමංගල්‍යය අතරතුර අතුරුදන් වූ බවට වාර්තා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට රණමයුර සම්මානය සමඟ හිමිවූ පදක්කම සොයා පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී… Read More

Gossips

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ අද වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට වැඩමවයි

සම්බුදු තෙමඟුල නිමිත්තෙන් හිරු ටී.වී සහ හිරු එෆ් එම් සැදැහැ සිතින් සංවිධාන කළ හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අවසන් කරමින් ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ… Read More

Gossips

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මෙම පක්ෂ නායක රැස්වීමේදී ලබන 8 වනදායින් ආරම්භ වන නව සැසිවාරය සම්බන්ධයෙන්… Read More

Gossips

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා

නව කැළණි පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද සිට ලබන 5 වනදා දක්වා දිවා සහ රාත්‍රී කාලයේදී… Read More