Gossips අල්ලසට සහ දූ ෂණයට සමාවක් නැතැයි ජනපති කියයි අල්ලස, දූෂණය, වංචාව, හොරකම, නාස්තිය සහ රාජ්‍ය දේපල අවභාවිතයට එරෙහිව කිසිදු භේදයකින් තොරව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින… Read More
Gossips ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සම්මානය හමුවූ බස් රථ සේවකයන්ගෙන් පොලීසි දෙකක් ප්‍රශ්න කරයි හෙළයේ මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අතුරුදන්වූ යාවජීව ප්‍රණාම සම්මානය හමුවූ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරගෙන් අද (05) පොලිස් ස්ථාන දෙකක් ප්‍රකාශ ලබා ගත්තා. ඒ කොල්ලූපිටිය… Read More
Gossips විස්සට එකග නැහැ – ඇමති මනෝ ගනේෂන් විධායක ජනාධිපති ධුරය අහෝසි කළහොත් ජනාධිපතිවරණ මැතිවරණ ක්‍රමයට ද බලපෑමක් සිදුවන නිසා තමන් ඊට එකග නොවන බව ජාතික ඒකාබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. ජනතා විමුක්ති පෙරමුණ… Read More
Gossips එජාපයට අලූත් විරෝධයක් පක්ෂයේ ඇති වී ඇති අර්බුද හේතුවෙන් තමන් ඇතුළු පාක්ෂිකයින් එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය වර්ජනය කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලූවිහාරේ පවසනවා…. Read More
Gossips තවත් දෙසතියක් උණුසුම් දැනට පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ලබන 20 වනදායින් පසු පහව යනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ… Read More
Gossips අඟහරුගේ රහස් සොයන්න අලූත් ගවේෂණ යානයක් අඟහරු හෙවත් රතු ග්‍රහයාගේ අභ්‍යන්තර භූ ක්‍රියාකාරකම් පිළිබද සොයා බැලීම සඳහා ගවේෂණ යානයක් යැවීමට ඇමරිකානු නාසා ආයතනය පියවර ගෙන තිබෙනවා. ඉන් – සයිට් ලෙස නම් කර ඇති මෙම ගවේෂණ යානය ඇට්ලස් රොකට්ටුවක්… Read More
Gossips දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවෙන් නව තරග වාර්තාවක් කොළඹදී අද (05) ආරම්භ වුණු 3 වන දකුණු ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 බාලිකා ඉසව්වෙන් නව තරග වාර්තාවක් ද සමගින් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අමාෂා ද සිල්වා සමත් වුණා. එසේම, උස… Read More
Gossips බ්‍රැඩ්බි ශූරතාව රාජකීය විද්‍යාලයට 74 වන බ්‍රැඩ්බි ශූරතාව කොළඹ රාජකීය විද්‍යාලය අද හිමිකර ගත්තා. ඒ, 27 ට 19 ක් ලෙස මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජයට පත්කරමින්. Read More
Gossips ඩී මංජුගේ ජාවාරම් මෙහෙයවු දිලීප STF සමග වෙඩි හුවමාරුවකින් මරුට තලාතුඔය ප්‍රදේශයේදී අද පස්වරු 6.30 ට පමණ පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකින් පාතාල සාමාජිකයෙකු මියගොස් තිබෙනවා. එම පුද්ගලයා පාතාල නායකයෙකු වන ඩී මංජුගෙන් පසු ඔහුගේ ජාවාරම් මෙහෙයවු… Read More
Gossips පදික මාරුවේදී බස් රථයකට යටවී දැරියක් මරුට සිය මිත්තණිය සමග අද පෙරවරුවේ කෑගල්ල නගරයේ පදික මාරුවක් මතින් ගමන් කරමින් සිටි නව හැවිරිදි දැරියක් කෑගල්ල නගරයේදී බස් රථයකට යටවී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇය එම අවස්ථාවේ උපකාරක පන්තියකට යමින්… Read More