Gossips

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ගාල්ල අධිවේගී පිවිසුම් මාර්ගයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් රුපියල් 38000 ක් කොල්ලකා පළාගොස් තිබෙනවා. අද අලුයම 12.15 ට පමණ මෙම කොල්ලකෑම සිදුව ඇති… Read More

Gossips

එජාපය අද මැයි දිනය සමරයි – පසුපෙළ පිරිසක් මග හරී

‘‘පරිණත නායකත්වයට නව ජවයක්’’ මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා. ඒ එම පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. කෙසේ… Read More

Gossips

විජිතපුර නටඹුන් වැනසූ නිලධාරින්ට වැඩ වරදී

නිවාස ව්‍යාපෘතියක් සදහා අනුරාධපුර – විජිතපුර ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක භූමිය විනාශ කළ රාජ්‍ය නිලධාරින්ට සහ අදාළ කොන්ත්‍රාත්කරුවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව… Read More

Gossips

මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියා ගිය ලාංකිකයන් 131 ක් මැලේසියාවේ දී අත්අඩංගුවට (ඡායාරූප)

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය බලා යමින් සිටි ශ්‍රී ලාංකිකයන් 131 දෙනෙකු මැලේසියා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිරිමි පුද්ගලයන් 98 ක්, කාන්තාවන් 24 ක් සහ… Read More

Gossips

අල්ලසට සහ දූෂණයට සමාවක් නැතැයි ජනපති කියයි

අල්ලස, දූෂණය, වංචාව, හොරකම, නාස්තිය සහ රාජ්‍ය දේපල අවභාවිතයට එරෙහිව කිසිදු භේදයකින් තොරව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දින… Read More

Gossips

CIA හෙළිදරව්ව

හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළිකළේ ජංගම දුරකථන ඔස්සෙ උපදෙස් ලබාදෙමින් වාර්තා ලබාදෙන මාතලේ – යටවත්ත ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට ඇති රසායනාගාරයක් පිළිබඳවයි. යටවත්ත රෝහලට රජය මගින් අනියුක්ත කර ඇති… Read More

Gossips

රටේ සංවර්ධන කටයුතු විට අඩාල වෙලා – ගෝඨාභය

සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති පුද්ගයින් වත්මන් රජය තුළ නොසිටීම නිසා රටේ සංවර්ධන කටයුතු මේවන විට අඩාලවී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ… Read More

Gossips

විරෝධය මධ්‍යයේ කිරිපිටි මිල ඉහළ දැමූ බව ඇමති හකීම් කියයි

ජනපති සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ විරෝධය මධ්‍යයේ පවා කිරිපිටි මිල ඉහළ දැමුණු බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්…. Read More

Gossips

උඩවලව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කෙරේ

උඩවලව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් වලවේ ගඟ පහළ ජනතාවට අවධානයෙන් සිටින ලෙසටයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More

Gossips

මහනුවර සිද්ධියට තවත් තිදෙනෙකු අත්අඩංගුවට

මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගියදා සිදු වූ කළහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවන් තුන්දෙනෙකු අද (05) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් සැකකරුවන්… Read More