Gossips ලෝක තැලසීමියා දිනය අදයි ලෝක තැලසීමියා දිනය අදට (08) යෙදී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාව තුළ තැලසීමියා රෝග වාහකයන් ලක්ෂ 05ක් පමණ හඳුනාගෙන ඇති බවයි ලංකා තැලසීමියා කවයේ ලේකම් ජයන්ත බාලසූරිය හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ…. Read More
Gossips පක්ෂය රදා පවතින්නේ පුද්ගලයන් මත නොවේ – එජාප ජාතික සංවිධායක එක්සත් ජාතික පක්ෂය රදා පවතින්නේ පුද්ගලයන් මත නොවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. කොළඹ ඊයේ (07) පැවති වැඩසටහනකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම සම්බන්ධයෙන්… Read More
Gossips නයිජීරියාවේ සිවිල් වැසියන් දහසක් මුදා ගනී නයිජීරියානු සහ කැමරූන් ආරක්ෂක හමුදා චැඩ් විල් ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් බොකෝ හරාම් සන්නද්ධ කණ්ඩායම් රදවාගෙන සිටි සිවිල් වැසියන් 1130 දෙනෙකු මුදා ගැනීමට හැකි වී තිබෙනවා. එහිදී බොකෝ… Read More
Gossips යාපනයේ රතුළුෑණු වගාව විනාශ වෙයි උතුරු පළාතට බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් යාපනයේ වගා කර ඇති රතුළුෑණු හෙක්ටයාර 2000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. මේ හේතුවෙන් රතුළුෑණු ගොවීන් දැඩි ආර්ථික අපහසුතාවකට පත්ව ඇති බවටයි… Read More
Gossips වන අලි පහරදීමකින් දෙදරු පියෙක් මරුට මින්නේරිය දියබෙදුම ප්‍රදේශයේදී අද (07) උදැසන සිදුවුණු වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මින්නේරිය දියබෙදුම ඉහකුළුවැව ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි දෙදරු පියෙක්…. Read More
Gossips සූදූ ක්‍රීඩාවේ යෙදුණු කන්තාවන් 6 දෙනෙකු ඇතුළු 14 දෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප) කළුතර මොරෙන්තුඩුව ප්‍රදේශයේ සුදු ක්‍රීඩාවේ යෙදෙමින් සිටි එකම පවුලේ කාන්තාවන් 6 දෙනෙකු ඇතුළු 14 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (06) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදුකල බවයි පොලිසිය… Read More
Gossips එක් දරු පියා පාසල් දැරියට කළ අපරාධය පාසල් දැරියක් දූෂණය කිරීමේ චෝදනාව මත එක් දරු පියෙකු අත්අඩංගුවට ගත් බව දික්‌වැල්ල පොලිසිය පවසනවා. දැරියගේ පියාගේ සහෝදරයකු වන 31 හැවිරිදි සැකකරු දැරිය පාසල් යාමට මාර්ගයට පැමිණි අවස්‌ථාවේ ඇය… Read More
Gossips හංවැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු නිවසකට මැර ප්‍රහාරයක් හංවැල්ල ජල්තර හේන්පිට පාර ප්‍රදේශයේ වැලි ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද (06) අලුයම යතුරුපැදි තුනකින් පැමිණි පුද්ගලයින් පිරිසක් නිවසට ප්‍රහාරයක් එල්ල කර ගිනි තබා පලා ගොස් තිබෙනවා. මෙම සිද්ධිය වූ… Read More
Gossips ජනාධිපතිවරණයේ නිදහස් පක්ෂ අපේක්ෂකයා ජනපතිමයි ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. මොණරාගල – හුළන්දාව මංසන්ධියේ… Read More
Gossips අනුරාධපුරයේ දේවලයක ගින්නක් අනුරාධපුරය – ඉසුරුපුර ප්‍රදේශයේ පිහිටි දේවාලයක අද අලූයම ගින්නක් හටගෙන තිබෙනවා. අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය ප්‍රකාශ කළේ එම ස්ථානයට එම ඒකකයේ නිලධාරීන් යනවිටත් ගින්න නිවා දමා තිබූ… Read More