Gossips නි. ඇමති තෙවරප්පෙරුමගේ විරෝධතාව අවසන් බුලත්සිංහල පොලීසිය ඉදිරිපිට ඇති වූ සිද්ධියක ප්‍රධාන සැකකරු වන තමා අත්අඩංගුවට නොගෙන වෙනත් පුද්ගලයන් තුන් දෙනෙකු පොලිස් භාරයට ගැනීමට විරෝධය පළ කරමින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ආරම්භ… Read More
Gossips විජිතපුර පිහිටි පුරා විද්‍යා භූමිය එළි පෙහෙළි කිරීම ගැන අලුත්ම කතාව අනුරාධපුර – විජිතපුර පිහිටි පුරා විද්‍යා භූමිය කිසිදු ආකාරයකින් නිවාස සංවර්ධන අධිකාරියට පවරා දීමක් සිදුකර නොමැති බව ඉපලෝගම ප්‍රාදේශීය ලේකම්වරිය පවසනවා. ඇය සදහන් කළේ නිවාස සංවර්ධන අධිකාරිය… Read More
Gossips කම්කරු දිනය සැබෑ කම්කරුවාගේද ? ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන් මැයි දිනය මෙරට ස්ථාන ගණනාවකදී අද උත්කර්ෂවත් ලෙස සමරනු ලැබුවා. වැඩකරන ජනතාවගේ අයිතිය වෙනුවෙන් පැවැති මැයි දින සැමරුම් සැබෑ ලෙසම වැඩ කරන ජනතාවගේ අයිතීන්… Read More
Gossips වර්ජන දෙකක් අද ? අද (08) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරන් ඇතුළු තවත් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් සංකේත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. වැටුප් විශමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් බලධාරීන්… Read More
Gossips අලුත්ම ලෝක කණ්ඩායමට අලුත් මුහුණු දෙකක් බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ මැයි 31 වනදා ලන්ඩනයේ – ලෝඞ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 20 යි 20 තරඟය සඳහා සහභාගි වන අයි.සී.සී ලෝක කණ්ඩායමට තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු නම් කර තිබෙනවා. ඒ, නවසීලන්තය නියෝජනය… Read More
Gossips පඬුවස්නුවර – රත්මුලුකන්දෙන් ඇද වැටී පාසල් සිසුවියක් ජීවිතය හැර යයි (ඡායාරූප) පඬුවස්නුවර – රත්මුලුකන්දේ යතුරුපැදි චාරිකාවක නිරතවෙමින් සිටි පෙම්වතුන් යුවළක් නැගී යතුරුපැදියක් ප්‍රපාතයකින් පහළට ඇද වැටී අනතුරකට පත්ව තිබෙනවා. අනතුරෙන් 17 හැවිරිදි පාසල් සිසුවියක් එම ස්ථානයේම… Read More
Gossips බෙදීමක් නැහැ – වේදිකාවේ අසුන් ගත් එස්.බී. කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවට පත් කරමින් ශක්තිමත් දේශපාලන පක්ෂයක් ලෙස ඉදිරියට ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ… Read More
Gossips ආචාර්ය ලෙස්ටර්ගේ සම්මානය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස්ට අයත් යාව ජීව ප්‍රණාම සම්මානය ඉදිරි පරීක්ෂණ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යොමු කරන බව පොලීසිය ප්‍රකාශ කළා. ඒ, අදාළ සම්මානයේ වටිනාකම තක්සේරු… Read More
Gossips 8 වන පාර්ලිමේන්තුවේ නව සැසි වාරය අදයි 8 වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අද පස්වරු 2.15 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතයි. ඒ සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇති බවයි නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල… Read More
Gossips කෝටියක රත්‍රං සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට සිංගප්පූරුවේ සිට නීතිවිරෝධී ලෙස රත්‍රං මෙරටට රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනා සිය අත්බෑග තුළ රත්‍රං කිලෝවකට වැඩි ප්‍රමාණයක් රැගෙන… Read More