Gossips හලාවතදී නාඳුනන තරුණයෙකු ජීවිතයට කරගත් අපරාධය කොළඹ සිට පුත්තලම බලා ධාවනය වෙමින් තිබූ කාර්යාල දුම්රියට තරුණයෙකු ගෙළ තබා සියදිවි හානි කරගෙන ඇති බව හලාවත පොලිසිය පවසනවා. ඊයේ (08) රාත්‍රියේ හලාවත – අළුත්වත්ත ප්‍රදේශයේදී අදාල තරුණයා දුම්රියට… Read More
Gossips විජිතපුර සිද්ධියට පියවර ගත යුතු බවට පාර්ශව රැසකින් බලපෑම් අනුරාධපුර විජිතපුර ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යා භුමිය විනාශ කළ පුද්ගලයින් කඩිනමින් අත්අඩංගුවට ගත යුතු බවට පාර්ශව රැසකින් බලපෑම් එල්ලවනවා. අනුරාධපුර – ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්… Read More
Gossips බල අරගලයට අවසන් කළ යුතු බව පාර්ලිමේන්තුවේ නව සැසිය අමතමින් ජනපති කියයි ජාතික ආණ්ඩුවේ මෙන්ම විපක්ෂය සහ ආණ්ඩුව අතර පවතින බල අරගලයද නැවත්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා. එමඟින් ජනතාවට පීඩා විඳීමට සිදුව ඇති බවයි 08 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය… Read More
Gossips හැටන් රිය අනතුරකින් එක් අයෙකුට බරපතළයි (ඡායාරූප) හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් වනරාජා වත්ත ප්‍රදේශයේදී අද (08) සවස පෞද්ගලික බස් රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් කැබ් රථයේ රියදුරා බරපතල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර… Read More
Gossips දහසයේ කණ්ඩායම සභා ගැබ මැදින් ගොස් විපක්ෂයේ අසුන් ගනී ජනාධිපතිවරයා නව පාර්ලිමේන්තු සැසිවාරය ඇමතීමට පෙර ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් දහසය දෙනා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්තා. පාර්ලිමේන්තුව රැස් කිරීමේ සීනුව නාද… Read More
Gossips උතුරු කොරියානු නායකයා චීනයට උතුරු කොරියානු ජනාධිපති කිං ජොං අන් අද චීනයේ සංචාරයක නිරතවී තිබෙනවා. එහිදී චීන ජනාධිපති ෂී ජින්පින් හමුවූ ඔහු උතුරු කොරියාව සහ ඇමරිකාව අතර පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ බවයි… Read More
Gossips ඉන්දීය රුපියලත් කඩා වැටේ ඇමරිකානු ඩොරලයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය අද තවදුරටත් වාර්තාගත අන්දමින් පහත වැටී තිබෙනවා. ඩොලරයක් සඳහා ඉන්දීය රුපියලේ අගය අද සටහන් වූයේ රුපියල් 67.27 ක් ලෙසයි. එය 2017 වසරේ පෙබරවාරි 8 වැනිදායින්… Read More
Gossips වට්ටක්කා ගන්න මහා භාණ්ඩාගාරයෙන් රු. ලක්ෂ 50 ක් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වට්ටක්කා ගොවීන්ට තම අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකි බවට පළවන වාර්තා පදනම් කරගනිමින් අතිරික්ත වට්ටක්කා අස්වැන්න මිලදී ගැනීම සඳහා මහ භාණ්ඩාගාරය රුපියල් ලක්ෂ 50 ක මුදලක්… Read More
Gossips උඩවලව ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කරයි පවතින වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 3ක් අද රාත්‍රියේ විවෘත කරන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ හේතුවෙන් වලවේ ගඟ පහල කොටසේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි ඔවුන් වැඩිදුරටත් නිවේදනය… Read More
Gossips ජනාධිපතිවරයාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි අයෙකු අත්අඩංගුවට ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයෙකු සහ අතිරේක ලේකම්වරයෙකු වශයෙන් පෙනී සිටි පුද්ගලයෙකු පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද පැමිණිල්ලකට අනුව ඔහු ඇහැලියගොඩ ප්‍රදේශයේදී… Read More