Gossips

රාගමදී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරුට

රාගම ගාමිණී මාවතේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු මියගොස් තිබෙනවා. ඊයේ සවස සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ 46 හැවිරිදි මිගමුව… Read More

Gossips

සංශෝධනයෙන් පසු කැබිනට් මණ්ඩලය පළමු වරට අද රැස්වේ

පසුගියදා සිදු කෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව ප්‍රථම වතාවට කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (09) රැස්වීමට නියමිතයි. බොහෝ අවස්ථාවන්වලදී අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව පැවැත්වෙන්නේ… Read More

Gossips

දුම්රිය වර්ජනය ගැන අද තීන්දුවක්

වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට සැළසුම් කර තිබූ දුම්රිය වර්ජනය අද (09) මධ්‍යහ්න 12 දක්වා කල් දැමූ බව දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, ඊයේ (08) පස්වරුවේ… Read More

Gossips

Update – කටුනායක ගුවන්තොටුපලේ ගබඩාවක ඇති වූ ගින්නෙන් උපකරණ රැසකට හානි

කටුනායක ගුවන්තොටුපලේ තීරු බදු රහිත වෙළඳ සංකීර්ණයට අයත් ගබඩාවක අද (09) ඇති වූ ගින්නෙන් එහි තිබූ විදුලි උපකරණ රැසකට හානි සිදුව තිබෙනවා. අලුයම 4 ට පමණ ඇති වූ ගින්න කටුනායක ගුවන්තොටුපල ගිනි නිවීමේ… Read More

Gossips

විපක්ෂයට ගිය ක්‍රමවේදය නිවැරදියි – දහසයේ කණ්ඩායම කියයි

තමන් ඇතුලු ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා පාර්ලිමේන්තුවේදී ඊයේ (08) විපක්ෂයේ අසුන් ගැනීම සිදුකරනු ලැබුවේ නියමිත ක්‍රමවේදයට අනුව බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි… Read More

Gossips

ඔබාමාගේ ගිවිසුමක් ට්‍රම්ප් ඉවත් කරයි

2015 වසරේ දී ඔබාමා පරිපාලනය යටතේ ඉරානය සමඟ අත්සන් කරන ලද ජාත්‍යන්තර න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමරිකාව ඉවත් වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළා. එමෙන්ම, ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉරානයට… Read More

Gossips

එජාප දේශපාලන මණ්ඩලය යළි රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂ දේශපාලන මණ්ඩලය අද (09) යළි රැස්වී පක්ෂ ව්‍යවස්ථාව සහ අනෙකුත් ප්‍රතිසංවිධාන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු සංකීර්ණයේදී පස්වරු 3.30ට එම රැස්වීම පවත්වන බවයි… Read More

Gossips

අතුරුදන් වූ ඇමති ආරක්ෂක ගිනි අවිය ගැන පරීක්ෂණයක්

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් ඊයේ (08) පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි අවස්ථාවේ ඔවුන් සමඟ සිටි ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුගේ ගිනි අවියක් අතුරුදන් වී තිබෙනවා. පොලිස් මාධ්‍ය… Read More

Gossips

ශ්‍රී ලංකා – රුසියානු වෙළඳ සබඳතා තරවේ

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර වෙළඳ ගණුදෙනු සියයට 15 ක වර්ධනයක් පෙන්නුම් කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මෙරටින් රුසියාවට සිදුකරන ආනයනයන්ගෙන් සියයට 83 ක ප්‍රතිශතයක් තේ වන අතර… Read More

Gossips

මලයාසියානු මහමැතිවරණය ඇරඹේ

මලයාසියානු මහමැතිවරණයේ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා. එරට විපක්ෂ නායක මහතීර් මොහොමඩ් සහ අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහ මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන අතර, විචාරකයින් සදහන් කළේ මෙම මැතිවරණය… Read More