Gossips රත්මලානේ ගබඩාවක ගින්නක් රත්මලාන – බොරුපන පාරේ පිහිටි පෞද්ගලික ඇඟලුම් ආයතනයකට අයත් ගබඩාවක අද (12) පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා. ගිනි නිවීම් ඒකකය සඳහන් කළේ දෙහිවල සහ මොරටුව ගිනි නිවීමේ ඒකකවලින් රථ දෙක බැගින් ගින්න මැඩපැවැත්වීම… Read More
Gossips දියේ ගිලීමෙන් පුද්ගලයෙකු මරුට වැල්ලවාය පේරකැටිය ප්‍රදේශයේදී දියේ ගිලීමෙන් පුද්ගලයෙකු මරණයට පත්වී තිබෙනවා. ඔහු ඊයේ රාත්‍රී මත්පැන් පානය කරමින් එම ස්ථානයේ සිට ඇති අතර පසුව දිය නෑමට ජලයට බැස ඇති බවටයි සැක කෙරෙන්නේ. ඔහුගේ සිරුර… Read More
Gossips හල්දුම්මුල්ල ගිනිගත්ගල – කිරිමැටිය මාර්ගය තාවකාලිකව වැසේ බදුල්ල – හල්දුම්මුල්ල ගිනිගත්ගල – කිරිමැටිය මාර්ගය අද පෙරවරුවේ සිට තාවකාලිකව වසා දමා තිබෙනවා. ගිනිගත්ගල කන්ද නාය යාමේ අවදානම හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ. Read More
Gossips හවායි ගිනි කන්දේ පිපිරුම් රැසක් හවායි දිවයින් පෙළේ විශාලතම දිවයිනේ පිහිටි කිලේ ඕයා ගිනි කන්දේ තවත් පිපිරුම් රැසක් වාර්තා වන බව විදෙස් වාර්තා සඳහන් කළා. දශක 3කට පමණ පසු නැවත සක්‍රීය වූ ගිනි කන්දේ ලාවා ගලා ඒමෙන් තවත් නිවාස රැසක්… Read More
Gossips ජනපති ඉරානය බලා පිටත්ව යයි දෙදෙනා නිල රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මිට සුළු මොහොතකට පෙර ඉරානය බලා පිටත්ව ගොස් තිබෙනවා. මේ සංචාරය සදහා ජනාධිපතිවරයා සමඟ දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද පිටත්ව ගිය… Read More
Gossips හෙරොයින් ග්‍රෑම් 20ක් සමඟ පුද්ගලයෙකු තලංගම දී අත්අඩංගුවට හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තලංගම පොලිස් වසරේ රොබට් ගුණවර්ධන මාවතේදී සැකකරු අත්අඩංගුවට… Read More
Gossips අඟහරු ලෝකයට හෙලිකොප්ටර් යානයක් පෘථිවියෙන් පිටත ග්‍රහ වස්තුවක් මත ප්‍රථමවරට හෙලිකොප්ටර් යානයක් ක්‍රියාත්මක කරවීමට ඇමරිකානු නාසා ආයතනය සැලසුම් කරනවා. ඒ, 2020 වසරේ අඟහරු වෙත යවන ගවේෂණ යානයක් සමඟ හෙලිකොප්ටරයක් ඒ මතට යැවීමෙන්…. Read More
Gossips පොලිස් අධිකාරීවරුන් 7කට සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 15කට ස්ථාන මාරුවීම් පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 7 දෙනෙකු මෙන්ම ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂකවරුන් 15 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය මත මෙම… Read More
Gossips මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට රටින් පිටවීම තහනම් මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් සහ ඔහුගේ බිරිඳ රොස්මා මන්සූර්ට රටින් පිටවීම තහනම් කර ඇති බව වාර්තා වනවා. මැලේසියානු ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ හිටපු අගමැති නජීබ් රසාක්ට මූල්‍ය… Read More
Gossips උසස් පෙළ නැවත සමීක්ෂණ අන්තර්ජාලයට 2017 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියෙන් හෝ www.hirunews.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකියි. මේ අතර, 2018 කොරියානු භාෂා විභාගය සමත් රැකියා… Read More