Gossips මුතුරාජවෙල වන සංරක්ෂණයට දෙන්න, සීමා ලකුණු කරයි මුතුරාජවෙල තෙත් බිම් අභයභූමිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා අවශ්‍ය මිනුම් කටයුතු ඉදිරියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා. මීගමුව කලපුවට දකුණු දෙසින්… Read More
Gossips හිටපු අමාත්‍ය මර්වින් ඉපලෝගම සංචාරයක විනාශයට ලක්වූූ එළාර රජුගේ විජිතපුර පරිවාර බලකොටුව ලෙස සැළකෙන පුරාවිද්‍යා භූමිය නිරීක්ෂණය කිරීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අද එහි සංචාරයක නිරත වුණා. එහිදී ඔහු කියා සිටියේ මෙම පුරාවිද්‍යා… Read More
Gossips වළකට වැටී කුඩා දැරියක් ජීවිතක්ෂයට දංකොටුව – මැටිකොටුව ප්‍රදේශයේ දී කුඩා දැරියක සිය නිවස පිටුපස ඇති වළකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. දංකොටුව පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ අද උදෑසන මෙම කුඩා දැරිය මෙම වළට වැටී ඇති… Read More
Gossips කාර්මික හා වෘත්තීය පුහුණු අධ්‍යාපනය පුළුල් කිරීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ණය මෙරට කාර්මික සහ වෘත්තීය පුහුණු අධ්‍යාපනය පුළුල් කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 100ක ණය ආධාරයක් පිරිනමා තිබෙනවා. පුහුණු ශ්‍රමික හිඟය සපුරාලීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි. ආසියානු… Read More
Gossips වලව සුපර් ක්‍රොස් 2018’ හෙට ඇරඹේ ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික රෙජිමේන්තුව 8 වන වරටත් සංවිධානය කරන ‘‘වලව සුපර් ක්‍රොස් 2018’’ මෝටර් රථ හා යතුරුපැදි තරගාවලිය හෙට පැවැත්වෙනවා. ඒ, උඩවලව, සෙවනගල, ක්‍රාෆ්ට්ස්මන් ඔටෝඩ්‍රෝම්… Read More
Gossips කුලියට ගත් මෝටර් රථයක් උකස් කළ සැකකරුවෙකු අත්අඩංගුවට කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයක් උකස් කිරීමේ සිද්ධියකට පුද්ගලයෙකු මීගමුව – කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සහ නීතිය බලගැන්වීමේ ඒකකය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය මස 10 වන දා මෙම… Read More
Gossips මැලේසියාවේ පැරදුණු අගමැති නජීබ් රසාක් පක්ෂ නායකත්වයෙනුත් ඉල්ලා අස්වීමට සැරසේ මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් සිය දේශපාලන පක්ෂය වූ එක්සත් මැලේ ජාතික සංවිධානයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව අද ප්‍රකාශ වුණා. පක්ෂයේ උප සභාපති සහ හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය… Read More
Gossips ධිවරයින්ට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක් පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 සිට 2.5 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ලබන 15 වන දින දක්වා මෙම තත්ත්වය පවතින අතර එම මුහුදු… Read More
Gossips ජපානයේ භූ කම්පනයක් මධ්‍යම ජපානයේ නගානෝ ප්‍රදේශයට ඔබ්බෙන් මුහුදේ රික්ටර් පරිමාණයේ 5 යි දශම 1 ක භූ කම්පනයක් අද සිදුවුණා. එහෙත් එමගින් සුනාමි අවදානමක් ඇති නොවන බවයි ජපාන කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළේ. භූ කම්පනයෙන්… Read More
Gossips පුංචි නැට්ටුවන් පිරිවරාගත් රියැලිටි ටෙලිවිෂන් සන්නාමය හිරු SUPER DANCERඅවසන් මහා තරඟය අදයි (ඡායාරූප) පුංචි නැට්ටුවන් පිරවරාගත් රියැලිටි ටෙලිවිෂන් සන්නාමය වන හිරු SUPER DANCER තරඟයේ අවසන් මහා තරඟය ( Grand Finale) අදයි. නර්තනයේ දක්ෂයින් විශාල පිරිසක් අතරින් තොරා පත් කර ගැණුනු අවසන් තරඟකරුවන් 5 දෙනා කරට කර තරඟවදින… Read More