Gossips ඉදිරි දින කිහිපයේත් වැසි – ගාල්ල, කළුතර මාර්ග යටවේ, නිවාස රැසකටත් හානි (ඡායාරූප) පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් අපේක්ෂා කළ හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද (13) පෙරවරු 8.30න් අවසන් වු පැය 24ක කාලය තුල මිලිමීටර් 166.1 වර්ෂාපතනයක් ගාල්ල දිස්ත්‍රික්කයටත්,… Read More
Gossips කර්ණාටක මැතිවරණයෙන් මෝදිට වැඩි වාසි දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ ඊයේ (12) පැවති මැතිවරණයෙන් පැහැදිළි ජයග්‍රාහකයෙකු බිහි නොවන බව මත සමීක්ෂණවලින් ප්‍රකාශ වනවා. සමීක්ෂණ 9 ක් අතුරින් 5 කින් ප්‍රකාශ වී ඇත්තේ නරේන්ද්‍ර මෝදිගේ භාරතීය… Read More
Gossips චීනය සිය ප්‍රථම ගුවන් යානා හාරක නෞකාවේ පෙරහුරු අරඹයි චීනය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි ප්‍රථම නෞකාවේ පෙරහුරු ආරම්භ කර ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා. මෙතෙක් ගුවන් යානා හාරක නෞකා නිෂ්පාදනය කර තිබුණේ ඇමරිකා එක්සත්… Read More
Gossips උද්ඝෝෂණයක් නිසා තංගල්ල – හම්බන්තොට මාර්ගයේ ගමනා ගමනයට බාධා (ඡායාරූප) ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් සිදුකරන ධීවර උද්ඝෝෂණයක් හේතුවෙන් තංගල්ල – හම්බන්තොට ප්‍රධාන මාර්ගය හුංගම, ගුරුපොකුණ ප්‍රදේශයෙන් අවහිර වී ඇති බව වාර්තා වනවා. ඡායාරූප – හම්බන්තොට, සනත් ගමගේ… Read More
Gossips බැංගලෝර් ජයග්‍රහණයෙන් දිල්ලිය විසිවෙයි ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ (12) පැවති දෙවන තරඟයකදී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම පරාජය කරමින් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිල කඩුළු 05 ක ජයක් වාර්තා කළා. දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම… Read More
Gossips නිධන් හෑරූ සැකකරුවෙකු කොස්ගමදී අත්අඩංගුවට කොස්ගම – කනන්පැලැල්ල ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු කැණීම් සිදුකළ සැකකරුවෙකු පොලිසිය විසින් කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ස්ථානයේ සිටි තවත් සැකකරුවන් තුන්දෙනෙකු පලාගොස්… Read More
Gossips හිරු CIA අනාවරණයෙන් පසු විදේශ රැකියා ලබාදෙන බවට මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට හිරු සී.අයි.ඒ. සිදුකළ අනාවරණයකට අනුව ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසමින් මහ පරිමාණ මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් සමඟ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ… Read More
Gossips උතුරු කොරියාව න්‍යෂ්ටික පර්යේෂණ බිම විනාශ කිරීමට සූදානම් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සිය නායක කිම් ජොං අන් අතර හමුවට සති 3 කට පෙර එනම් මැයි 23 සහ 25 අතරතුර, න්‍යෂ්ටික පර්යේෂණ භූමිය විනාශ කරන බව උතුරු කොරියාව ප්‍රකාශ කළා. එය දකුණු කොරියානු, චීන,… Read More
Gossips සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයෙන් රතු එළියක් අවම ගාස්තුව රුපියල් 15ක් සහ සියයට විස්සක බස් ගාස්තු වැඩිවීමක් නොලැබුණහොත් ලබන 16 වනදා සිට බස් ධාවනයෙන් ඉවත්වන බව සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. Read More
Gossips පස්සරදී දිය පහරකට හසුවී දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පස්සර – එගොඩගල ප්‍රදේශයේ ඇළ මාර්ගයකින් එගොඩවීමට ගිය මවක සහ දියණියක සැඩ පහරට හසුව ගසාගෙන ගොස් දැරිය මියගොස් තිබෙනවා. මොවුන් දෙදෙනා බේරාගෙන බරපතල තත්වයෙන් පස්සර රෝහලට ඇතුළත් කිරීමේදී 10 හැවිරිදි… Read More