Gossips ගම්පහ – දිවුලපිටිය ප්‍රදේශයේ ගම්මාන කිහිපයකට විදුලිය නැහැ ගම්පහ – දිවුලපිටිය ප්‍රදේශයේ ගම්මාන කිහිපයක දින 03 ක කාලයක සිට විදුලිය විසන්ධි වීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව මේ වන විට දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. මේවන විට ක්‍රියාත්මක විදුලි ඉංජිනේරුවන්ගේ… Read More
Gossips ඉන්දුනීසියාවේ දේවස්ථානවල සිදුවූ පිපිරීම්වල වගකීම අයි.එස්. භාර ගනී ඉන්දුනීසියාවේ දෙවන විශාලතම නගරය වූ සුරබායා හි ක්‍රිස්තියානි දේවස්ථාන තුනකට අද එල්ලවූ බෝම්බ ප්‍රහාරවල වගකීම අයි.එස්. ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබෙනවා. මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 11 දෙනෙකු… Read More
Gossips මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප) මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙකු සූරියවැව – බැද්දේවැව නුගේකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ ඒකකයට ලද තොරතුරක්… Read More
Gossips ශ්‍රී පාද වන්දනා සමයේ සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර අලෙවි කළ 20කට දඩ පසුගිය දා අවසන් වූ ශ්‍රී පාද වන්දනා සමය තුළ වන්දනාකරුවන් සඳහා සෞඛ්‍යාරක්ෂිත නොවන අයුරින් ආහාරපාන අලෙවි කළ ව්‍යාපාරිකයින් 20 දෙනෙකුගෙන් රුපියල් එක්ලක්ෂ 40,000ක දඩ මුදලක් ලෙස අය කරගෙන තිබෙනවා. මස්කෙලිය… Read More
Gossips ජල ගැලීම්වලින් ගාල්ලේ 7742 කට පීඩා (ඡායාරූප) පැවති අධික වර්ෂාවත් සමඟ ඇති වූ ජල ගැලීම් හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 7742 ක් සහ කළුතර – බේරුවල ප්‍රදේශයේ පුද්ගලයින් 635 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා…. Read More
Gossips විදුලිවැට නඩත්තුවට යෙදවූ සිවිල් ආරක්ෂක භටයින්ට දීමනා ගෙවා නොමැති බවට තොරතුරු වනජීවි දෙපාර්තමේන්තුව මගින් වන අලි තර්ජන සහිත ප්‍රදේශවල ඉදිකර ඇති විදුලි වැට නඩත්තු කිරීමේ කාර්යය සඳහා යොදවා ඇති සිවිල් ආරක්ෂක භටයන්ට ගෙවනු ලබන මාසික දීමනාව මාස 6ක සිට ප්‍රමාද වී ඇති බවට වාර්තා… Read More
Gossips ජනපති මෛත්‍රීපාල සිරිසේන ඉරාන ජනපති හමුවෙයි ඉරානයේ දෙදින නිල සංචාරයක නිරතවන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඉරාන ජනාධිපති හසාන් රව්හානි හමුවී තිබෙනවා. නායකයන් දෙදෙනා අතර නිල සාකච්ඡා ටෙහෙරාන් නුවරදී අද (13) දහවල් ආරම්භ වූ බවයි ජනාධිපති මාධ්‍ය… Read More
Gossips ඒකාබද්ධයෙන් තවත් චෝදනාවක් එට්කා ගිවිසුම හරහා සිදුකරගත නොහැකි වූ සියලු දෑ සිංගප්පූරුව සමඟ අත්සන් තැබූ ගිවිසුමෙන් සිදුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළේ අද (13) පෙරවරුවේ… Read More
Gossips භූමිතෙල් සහනාධාරය ජුනි මස පළමු වනදා සිට භූමිතෙල් පරිභෝජනය කරන විදුලි සැපයුම නොමැති සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ නිවෙස්වලට සහ වතුකරයේ නිවෙස්වලට පැරණි මිලටම භූමිතෙල් ලබාදීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ සමෘද්ධිලාභීන්… Read More
Gossips Hiru Super Dancer සුපිරි අවසන් මහා තරඟයේ කිරුළ හිමිකරගත් තිනේෂිකා ගමන් ගන්නා රථ පෙළපාලිය කිරිබත්ගොඩින් ආරම්භ කිරීමට සියල්ල සූදානම් මෙරට සුවහසක් දූ දරුවන්ගේ නර්තන හැකියාව ඔපමට්ටම් කරමින් අනාගත නර්තන පරපුරක් රටට දායාද කිරීම උදෙසා හිරු TV අභිමානයෙන් ඉදිරිපත් කළ Hiru Super Dancer සුපිරි අවසන් මහා තරඟයේ කිරුළ හිමිකර ගැනීමට කඩවත ප්‍රදේශයෙන්… Read More