Gossips මහසෝන් බලකායේ ප්‍රධානියා ඇතුලූ 35 ක් යළි රිමාන්ඩ් මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 35 දෙනා මේ මස 28 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත… Read More
Gossips හික්කඩුවේ ෆේස්බුක් සාදයක් අතර තුර තරුණ තරුණියන් 07කට වැඩ වරදියි හික්කඩුව, වෑවල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුල පැවැති සාදයක් අතර තුරකළ වැටලීමලදී පුද්ගලයින් 19 දෙනෙකු ඊයේ (13) අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ෆේස්බුක් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ සම්බන්ධකරගත්… Read More
Gossips ඉරානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 5කට අත්සන් තැබේ ඉරානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 5කට ඊයේ අත්සන් තැබුණා. ඒ, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනාධිපති හසාන් රවුහානි අතර පැවති ද්වි පාර්ශවික සාකච්ඡාවලින් අනතුරුවයි. ටෙහෙරාන්… Read More
Gossips 16 දෙනාගේ කණ්ඩායම ජනපති අපේක්ෂකයා කවුදැයි තවමත් තීරණය කර නැහැ 16 දෙනාගේ කණ්ඩායම ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන්නේ කිනම් අපේක්ෂකයෙකුට ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ හාලිඇල ප්‍රදේශයේ… Read More
Gossips බස් ගාස්තු නැංවීමේ යෝජනාව හෙට අමාත්‍ය මණ්ඩලයට ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව බස් ගාස්තු කොපමණ ප්‍රමාණයකින් ඉහළ දැමිය යුතු ද යන්න පිළිබද යෝජනාව හෙට පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ගමනාගමන කොමිෂන්… Read More
Gossips ඌව මහ ඇමතිට එරෙහිව ගුරු සංගමයක් ශ්‍රේෂ්ඨාධිකරණයට බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සවීමේ සිද්ධිය තුළින් සිදුවූ මූලික අයිතිවාසිකම් කඩවීමට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සේවා සංගමය අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික… Read More
Gossips දූවිලි කුණාටුවක් ඉන්දියාවේ 40 ක් බිලිගනී ඉන්දීයාවේ ප්‍රාන්ත කිහිපයකට ඊයේ බලපෑ දූවිලි කුණාටුවකින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. උත්තර් ප්‍රදේශ්, නවදිල්ලි, තෙලංගනා ප්‍රාන්තවලට මෙම දුවිලි කුණාටුවෙන් බලපෑම් එල්ලවී ඇති බවයි වාර්තාවන්නේ…. Read More
Gossips ඇඟළුම් අපනයනයෙන් ඩො.මි. 5 ක අපේක්ෂිත ආදායමක් ඇගළුම් ක්‍ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 05 ට වැඩි අපනයන ආදායමක් මේ වසර අවසානය වන විට ලබා ගැනීමට අපේක්ෂා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. පසුගිය වසරේදී ඇඟළුම් ක්‍ෂේත්‍රයෙන් ශ්‍රී… Read More
Gossips සූදු පොළකදී පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වී එක් අයෙක් මරුට, පොලීසියේ 5කට තුවාල (ඡායාරූප) ඌරගස්මංහන්දිය – කලුවල ප්‍රදේශයේ සූදු පොළකදී පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් එක් අයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (13) රාත්‍රි 9.50 ට පමණ ඌරගස්මංහන්දිය පොලීසියට ලද තොරතුරකට අනුව මෙම සූදුපොළ වටලා… Read More
Gossips අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මන්ත්‍රීවරුන් ගැන හෙළිදරව්ක් අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වෙනත් පක්ෂයක් සමග එක් නොවනු ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කෙසේ වෙතත්, අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ ඩබ්ලිව්.ඩී.ජේ…. Read More