Gossips පළාත් සභා මැතිවරණයට පෙර මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණය ගැන පක්ෂ දෙකක අදහස් මේ වනවිට රටේ පවතින ආර්ථික තත්ත්වය මත ජනතාවගේ ඉවසීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඒ හේතුවෙන් වහා මහ මැතිවරණයක් කැඳවීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි එම පෙරමුණේ සභාපති… Read More
Gossips 19 හකුලගන්නැයි පිවිතුරු හෙළ උරුමය කියයි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හකුලා ගන්නා ලෙස පිවිතුරු හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යළි බලයට පත්වීම සඳහා පවතින බාධකය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය… Read More
Gossips 16 දෙනාගේ කණ්ඩායම, ජනපති අපේක්ෂකයා කවුදැයි තවමත් තීරණය කර නැහැ 16 දෙනාගේ කණ්ඩායම ඉදිරි ජනාධිපතිවරණයේදී සහයෝගය ලබාදෙන්නේ කිනම් අපේක්ෂකයෙකුට ද යන්න මෙතෙක් තීරණය කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ හාලිඇල ප්‍රදේශයේ… Read More
Gossips ගතවූ මාස හතර තුළ හොරොව්පතාන කලාපයේ වන අලි හයදෙනෙකු මරුට අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මේ වසරේ ගතවූ මාස 4 තුළදී පමණක් හොරොව්පතාන වනජීවී කලාපය තුළ අලි ඇතුන් 6 දෙනෙකු පමණ මියගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. හක්කපටස්වලට ගොදුරුවීමෙන් සහ… Read More
Gossips බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු මරුට බ්‍රිතාන්‍ය ජාතික රග්බි ක්‍රීඩකයෙකු හුස්ම ගැනීමේ අපහසුතාවක් හේතුවෙන් මියගොස් ඇති අතර, තවත් ක්‍රීඩකයෙකු අසාධ්‍ය තත්ත්වයෙන් මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළා…. Read More
Gossips අරලියගහ මන්දිරයේ උත්සවයක් නිසා කොල්ලුපිටියට වුණ දේ කොල්ලූපිටිය අවට මාර්ග රැසක රථවාහන තදබදයක් කොල්ලූපිටිය අවට මාර්ග රැසක මේ වනවිට රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන උත්සවයකට පැමිණි රථවාහන හේතුවෙන්… Read More
Gossips රාජස්ථානය හමුවේ ලැබූ දරුණු පරාජයත් සමඟ මුම්බායි පිල පහළට වැටෙයි ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියට අදාලව ඊයේ පැවති තරඟයකින් රාජස්ථාන් රෝයල් කණ්ඩායම ජය ගැනීමට සමත් වුනේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 07කින් පරාජය කරමින්. මුම්බායි කණ්ඩායම පළමුව පන්දුවට… Read More
Gossips ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා දිවයිනට (ඡායාරූප) ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙනවා. යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේ්ෂ් සේනානායකගේ ආරාධනයකට අනුව ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය යුද… Read More
Gossips ඉන්දුනීසියාවේ පොලිස් මුලස්ථානය ඉදිරිපිට පිපිරීමක් ඉන්දුනීසියාවේ සුරබායා හි පිහිටි පොලිස් මූලස්ථානය ඉදිරිපිට මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ප්‍රහාරය සිදුකර ඇති අතර, ඉන් මියගිය හෝ තුවාල ලැබූවන්ගේ… Read More
Gossips හයිද්‍රාබාදය පරදා චෙන්නායි පිළට විශ්ෂ්ඨ ජයක් පන්දුව දෙසට විදුලි වේගයෙන් දිව ආ බ්‍රාවෝ සියල්ලන් මවිත කරමින් සුරැකිව රැකගත් සුපිරි උඩපන්දුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟයෙන් කඩුලු… Read More