Gossips කොළඹ මහ නගර සභාවේ තනතුරු කිහිපයක බදවා ගැනීම් අත්හිටුවයි කොළඹ මහ නගර සභාවේ බල්ලන් අල්ලන්නා සහ බල්ලන් විනාශ කරන්නා යන තනතුරු සඳහා පුද්ගලයින් බඳවා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. සමාජ මාධ්‍ය හරහා ඇතැමුන් ඊට දක්වන විරෝධය සැළකිල්ලට ගෙන… Read More
Gossips බස් සේවකයින් වැඩි පඩි ඉල්ලයි බස් ගාස්තුව සියයට 12යි දශම 5 කින් ඉහළ දැමීමට රජය ගත් තීරණයත් සමඟ බස්රථ රියදුරන්ගේ සහ රිය සහයකයින්ගේ වැටුප සියයට 10 කින් ඉහළ දැමිය යුතු බව ලංකා පෞද්ගලික මගී ප්‍රවාහන සේවක සංගමය පවසනවා. එහි ප්‍රධාන… Read More
Gossips අදත් ප්‍රදේශ රැසකට තද වැසි දිවයිනට ආසන්න පහළ වායුගොලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කල හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපතිවරයා මෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ග්‍රැහැම් ලබ්රෝයි යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් ඉදිරියේදී පත්කෙරෙනු… Read More
Gossips රාජිතගේ ප්‍රකාශයට ප්‍රතිචාර එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය මැයි 18 වනදා උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන්… Read More
Gossips පාසල් සිසුවෙක් තවත් සිසුවෙකුට පිහියෙන් අනී (ඡායාරූප) මොණරාගල සියඹලාණ්ඩුව මහ විද්‍යාලයේ එකොලහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවෙකු ඊයේ (16)පස්වරුවේ සිදු කල පිහි ඇණුමකින් එම පාසලේ එකොළහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු බරපතළ තුවාල ලබා සියඹලාණ්ඩුව… Read More
Gossips දැදුරු ඔයේ පහළ ප්‍රදේශවල ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස් දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6 ක් විවෘත කිරීම හේතුවෙන් පහළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරනවා. හලාවත, ආරච්චිකට්ටුව සහ පල්ලම ප්‍රාදේශීය… Read More
Gossips වෛද්‍ය වර්ජනයෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක දෛනික කටයුතු අඩාලවී තිබෙනවා. හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශයෙන්… Read More
Gossips දියතලාව ගුවන් හමුදා කඳවුරේ පිපිරීමක් දියතලාව ගුවන් හමුදා කඳවුරේ පුහුණු අභ්‍යාසයක් අතර සිදුවූ පිපිරීමකින් ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කළ බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා. Read More
Gossips ගණුදෙනුකරුවන් මුදල් ඉල්ලා යළි වෝඩ් පෙදෙසේ ETI මුලස්ථානය වටලයි එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් අදත් (17) එම ආයතනයට පැමිණ වෝඩ් පෙදෙස මාර්ගය අවහිර කරමින් තමන් තැන්පත් කළ මුදල් යළි ඉල්ලා… Read More