Gossips සෙනසුරාදා පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය හේතුවෙන් පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය අවට මාර්ග කිහිපයක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. ඒ අනුව අනිද්දා (19) පස්වරු 2 සිට රාත්‍රී 7 දක්වා… Read More
Gossips ලැබ්රෝයි යළි තේරීම් කමිටු සභාපති වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ග්‍රැහැම් ලැබ්රෝයි යළි පත්කර තිබෙනවා. මීට පෙර ද ඔහු එම තනතුරේ කටයුතු කළ අතර, එහි නිල කාලය පෙරේදා අවසන් වුණා. ක්‍රිකට් කමිටුවේ අනෙකුත් සාමාජිකයින්… Read More
Gossips පොල්අතුමෝදර සිද්ධියට චෝදනා එල්ල වූ පිරිසට ඇප පොල්අතුමෝදර පාලම විවෘත කිරීමේ අවස්ථාවේදී ඇති වූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ 12 දෙනා ඇප මත මුදා හරින ලෙස මාතර මහේස්ත්‍රාත් සංජීවනී පතිරණ අද නියෝග කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ… Read More
Gossips තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කරයි (ඡායාරූප) වැල්ලවාය ඇතිලිවැව සිරිපුරගම ප්‍රදේශයේ තිබී තියුණු ආයුධයකින්පහර දී ඝාතනය කළ පුද්ගලයකුගේ මල සිරුරක් අද (17) පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයා වෙහෙරයාය ඇතිලිවැව ප්‍රදේශයේ පදිංචි… Read More
Gossips කරාපිටියට සහ මාතරට හයිෆො ඔක්සිජන් යන්ත්‍ර දකුණු පළාතේ පැතිර යන වෛරස් රෝගයට ගොදුරු වන දරුවන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදීම සඳහා හයිෆො ඔක්සිජන් යන්ත්‍ර ගාල්ල – කරාපිටිය සහ මාතර මහරෝහලට කඩිනමින් ලබාදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එමගින්… Read More
Gossips ගණුදෙනුකරුවන් මුදල් ඉල්ලා යළි වෝඩ් පෙදෙසේ ETI මූලස්ථානය වටලයි ගණුදෙනුකරුවන් මුදල් ඉල්ලා යළි වෝඩ් පෙදෙසේ ETI මූලස්ථානය වටලයි එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් අදත් (17) එම ආයතනයට පැමිණ… Read More
Gossips දහසයේ කණ්ඩායමට එරෙහිවීමේ තීරණයක ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ඉවත්වූ දහසයේ කණ්ඩායම ඉදිරිපත් කර ඇති යෝජනාවට මධ්‍යම කාරක සභාවේදී විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු සූදානම් වනවා. නිදහස් පක්ෂයේ… Read More
Gossips තත්පර 25 ක් වෙනුවෙන් ජපාන දුම්රිය බලධාරීන් මගීන්ගෙන් සමාව අයදී ජපානයේ දුම්රිය බලධාරීන් එරට දුම්රිය මගීන්ගෙන් සමාව ඇයද තිබෙනවා. ඒ, ජපානයේ දුම්රියක් නියමිත වේලාවට තත්පර 25 කට පෙර ගමන් ඇරඹීමේ සිද්ධියක් හේතුවෙන්. මීට මාස කිහිපයකට ඉහතදී ද ජපාන දුම්රියක් නියමිත… Read More
Gossips අද විදෙස් ගතවන ජනතාවට පණිවුඩයක් (ඡායාරූප) ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කිරීමට නියමිත අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් නියමිත වේලාවට පැය 3 කට පෙර ගුවන් තොටුපලට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලීමක්… Read More
Gossips පාපන්දු ලෝක කුසලානයට රටවල් හතරක් සංචිත නම් කරයි ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගි වන රටවල් 4 ක් තම සංචිතයන් මේ වනවිට නම් කර තිබෙනවා. බ්‍රසීලය, අයිස්ලන්තය, කොස්ටරිකා සහ ස්වීඩනය මෙලෙස සිය පාපන්දු සංචිතයන් නම් කර ඇති රටවල්. ලෝක කුසලාන පාපන්දු… Read More