Gossips ශ්‍රී ලංකාවට සාමාජිකත්වයක් අත්‍යාවශ්‍ය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වන අන්තර් රාජ්‍ය කමිටුවේ ආසියා – පැසිෆික් කලාපයේ කමිටු සාමාජිකත්වය හිමිකරගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා. ඒ, ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන… Read More
Gossips ප්‍රසූති නිවාඩුව පියවරුන්ටත් ප්‍රසූත නිවාඩුව පියවරුන්ටද ලබාදිය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඊයේ යෝජනාවක් ඉදිරිපත් කළා. කාර්යාලයීය සේවකයන් පිළිබඳ සේවය හා වේතන විධිමත් කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සහ සූතිකාධාර… Read More
Gossips නවාවිගේ පුරප්පාඩුවට ඉස්මයිල් පත් කෙරේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ එම්.එච්.එම්. නවාවි වෙනුවට එස්.එම්.එම්. ඉස්මයිල් මැතිවරණ කොමිසම විසින් පත්කර තිබෙනවා. එම්.එච්.එම්. නවාවි, අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන… Read More
Gossips මරණ තර්ජනයට බියවී අවස්ථා ගණනාවක දී දූෂණයට ලක්වූ සෙවනගල කාන්තාව 25 හැවිරිදි අපරාධකරුගේ ඉරණම විසඳා දුන් හැටි මරණ තර්ජනයට බියවී අවස්ථා ගණනාවක දී දූෂණයට ලක්වූ සෙවනගල කාන්තාව 25 හැවිරිදි අපරාධකරුගේ ඉරණම විසඳා දුන් හැටි තණමල්විල, සෙවනගල පොලිස් වසමේ තලපත්ගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට මරණ තර්ජන කරමින්… Read More
Gossips විදේශීය මත්පැන් සමඟ ඉන්දීය ජාතිකයෙක් ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට විදේශීය මත්පැන් බෝතල් 12ක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී ගුවන්තොටුපොළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (06) අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයා 21 හැවිරිදි ඉන්දීය ජාතික… Read More
Gossips දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං තත්ත්වය තව දුරටත් නිරිත දිග මෝසම සක්‍රීය වීම හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් වැඩිදුරටත්… Read More
Gossips රුපියල් පන්දහසේ නෝට්ටු 255 ක් සමඟ චීන කාන්තාවක් ගුවන්තොටුපලේදී අත්අඩංගුවට රුපියල් පන්දහසේ නෝට්ටු 255 ක් නීති විරෝධී ලෙස චීනය බලා රැගෙන යෑමට උත්සහ කළ කාන්තාවක් අද (06) දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකාරිණිය… Read More
Gossips අර්ජුන මහේන්ද්‍රන් ගැන වගකීමක් නැද්ද ? පාර්ලිමේන්තුවේදී අගමැතිට ප්‍රශ්ණ වරෙන්තු නිකුත් කර ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් එම ධුරයෙන් ඉවත්වීමෙන් පසු ඔහු පිළිබඳව වගකීමක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ්,… Read More
Gossips චන්ද්‍රානි බණ්ඩාර සහ සී.බී. අර්ජුන්ගෙන් මුදල් නොගත් බව කියයි පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බව මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරද්දී මුදල් නොගත් බවට ඊයේ දින වනවිට කියා සිටි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව… Read More
Gossips එක්ව ගමනක් හැර විකල්පයක් නැහැ – රාජිත එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගමන් කිරීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. ඒ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ… Read More