Gossips

ඇලෝසියස්ගෙන් මුදල් ගත් මන්ත්‍රී ලැයිස්තුවක් නැහැ – කතානායක

පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියන්ගෙන් මුදල් ලබාගත් මන්ත්‍රීවරුන් හෝ වෙනත් පුද්ගලයින්ගේ ලැයිස්තුවක් නොපවතින බව ඊට වගකිව යුතු සියලූ අංශ තමන් වෙත දැනුම්දී ඇතැයි කථානායක… Read More

Gossips

ගෝතමාලාවේ ව්‍යසනය කළින් දැනුම් නොදුන්නැයි බලධාරින්ට චෝදනා

ගෝතමාලාවේ ෆුයේගෝ ගිනිකන්ද පිපිරීමේ සිද්ධියේදී ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක නොවූ බවට එරට හදිසි ප්‍රතිචාර දැක්වීමේ ආයතනයේ ප්‍රධානියාට චෝදනා එල්ලවී තිබෙනවා. ගෝතමාලාවේ විපක්ෂය පෙන්වාදී… Read More

Gossips

මධ්‍යම කදුකරයට තද වැසි විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (07) අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාව නිසා විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව වාර්තා වනවා. අධික වර්ෂාවත් සමගම ලක්ෂපාන… Read More

Gossips

මහරගම නගර සභාවට කාන්ති කොඩිකාර ඇතුලූ හයදෙනෙක් අලූතින් දිවුරුම් දෙයි

පසුගිය පළාත්පාලන මැතිවරණයේදී මහරගම නගර සභාව ජයගත් යතුරුපැදිය ලකුනින් ඉදිරිපත්වූ ස්වාධීන කණ්ඩායම් අංක දෙකෙහි මන්ත්‍රීවරුන් හයදෙනෙකු ඉල්ලා අස්වී තිබෙනවා. ඒ වෙනුවට එම නගර සභාවේ හිටපු සභාපතිනි… Read More

Gossips

මි පනා ඔයේ අතුරුදන් වූ හමුදා සෙබළාගේ සිරුර සොයාගැනේ

උඩුපුස්සැල්ලාව මඩුල්ල ප්‍රදේශයෙන් ගලා බසිනා මි පනා ඔයේ දිය නෑමට ගොස් සැඩපහරට හසුව අතුරුදන් වූ හමුදා සෙබළාගේ සිරුර ඊයේ (06) සවස සොයාගෙන තිබෙනවා. පසුගිය සිකුරාදා (01) මී පනා ඔයේ දිය නෑමට හමුදා සෙබලා… Read More

Gossips

වෙනසෙන් පසු නිදහස් පක්ෂයේ පළමු මධ්‍යම කාරක සභාව අද රැස්වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තාවකාලිකව නව නිලධාරී මණ්ඩලයක් පත් කිරීමෙන් අනතුරුව අද ප්‍රථමවරට පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වනවා. පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව… Read More

Gossips

සංක්‍රමණික බෝට්ටුවක් පෙරළී 46 දෙනෙකු මරුට

ඉතියෝපියානු සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් යේමන මුහුදු තීරයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 46 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. එම බෝට්ටුවේ සියදෙනෙකු පමණ ගමන් කර ඇති අතර අනතුරින් පසු එහි… Read More

Gossips

කුණු ගෙනියන්න පෙට්ටි ගන්න අනුමැතිය

කැලණියේ සිට පුත්තලම අරුවක්කාලූ දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලූම් වැගන් සහ බහාලූම් පෙට්ටි මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව බහාලූම් වැගන් 34 ක් හා බහාලූම්… Read More

Gossips

කොදෙව් දේශයේ දී ශ්‍රී ලංකා වේග පන්දුව, පළමු දිනයේදීම වැඩ පෙන්වයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමා වනවිට තරඟයේ වැඩි ගෞරව අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්ව සිටියා. පළමු… Read More

Gossips

දුම්රිය තුළ කාන්තාවක් දරුවෙකු ප්‍රසූත කරයි

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ තැපැල් දුම්රියේදී කාන්තාවක් ඊයේ (06) රාත්‍රියේ පිරිමි දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා. පොළොන්නරුව හිරු වාර්තාකරු සඳහන් කළේ ඇය හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දඹුල්ල… Read More