Gossips

ඇලෝසියස්ගෙන් මුදල් ගත් බව කියන ඇමති සුජීව ගැන විවිධ අදහස්

බැඳුම්කර වංචාවට චෝදනා එල්ල වී සිටින අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබා ගත් බව හෙළිවූ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ සම්බන්ධයෙන් අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡා වලදී සහ උත්සව අවස්ථාවලදී අදහස් පළ… Read More

Gossips

බටපොල උණුසුම් කළ උපන්දින සාදයේ පහරදීම

බටපොල ප්‍රදේශයේ පැවැත්වූ උපන්දින සාදයකට කඩා වැදුණු තරුණයින් පිරිසක් සිදුකළ පහරදීමකින් පස්දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා. පෙරේදා රාත්‍රී 10 30ට පමණ මෙම පහරදීම සිදුව තිබෙනවා. ඒ බටපොල, හතරේ… Read More

Gossips

සනීපාරක්ෂාව ඉල්ලන දරුවෝ

හොඳම දේ දරුවන්ට ලබා දෙන යුගයක තවමත් නිසි ආකාරයෙන් සනීපාරක්ෂක පහසුකම් නොමැතිව අධ්‍යාපනය කටයුතු සිදු කරන දරුවන් පිරිසක් පිළිබදව අපට තොරතුරු වාර්තා වුණා. ද්විතීක පාසල් සංකල්පය යටතේ වැසුනු මින්නේරිය… Read More

Gossips

පළමු ටෙස්ට් තරඟයෙන් කොදෙව්වන්ට ජය

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති පළමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 226ක ජයක් වාර්තා කරන්නට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා. Read More

Gossips

කරන්දෙනියේ ඝාතන ආරවුල සැඟවීමේ උත්සහයක් – වෙඩි තැබූ සැකකරු සොයා තවදුරටත් මෙහෙයුම් (ඡායාරූප)

කරන්දෙනිය ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඩොනල්ඩ් සම්පත් රණවීර වෙඩි තබා ඝාතනය කිරීමට හේතු වී ඇත්තේ පෞද්ගලික ආරවුලක් බව මේ වන විට තහවුරු වී ඇතැයි පොලීසිය ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, ඔහුගේ පවුලේ ඥාතීන්… Read More

Gossips

අනුශාසක ධුරයට පත් කිරීම ගැන මෙතෙක් දැනුම් දී නැහැ – හිටපු ජනපති

තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙකු ලෙස පත් කළ බව මෙතෙක් දැනුම් දී නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොට්ටාව ප්‍රදේශයේ සමාජ සේවා මධ්‍යස්ථානය විවෘත… Read More

Gossips

ධීවර සංගම් කිහිපයක් 70ට භූමි තෙල් එපා කියයි

අනිද්දා (12) මධ්‍යම රාත්‍රියේ සිට භුමිතෙල් ලීටරයක මිල රුපියල් 70කට ලබාදීමට කටයුතු කරන බව ධීවර සහා ජලජ සම්පත් හා ග්‍රාමීය කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි අද (10) ප්‍රකාශ කළා. එහෙත් ධීවර… Read More

Gossips

ට්‍රම්ප් සහ කිම් ජොං අන්, කලින්ම සිංගප්පූරුවට

ඓතිහාසික හමුව සඳහා එක්වීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් දැනටමත් සිංගප්පූරුවට පැමිණ සිටිනවා. පළමුව එහි පැමිණි උතුරු කොරියානු නායකයා පිළිගෙන ඇත්තේ… Read More

Gossips

100 X 4 රන් පදක්කම ශ්‍රී ලංකාවට

ජපානයේ පැවැත්වෙන ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර් 100 X 4, බාලක සහය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) සමත් වුණා. පසිදු කොඩිකාර, අරුණ දර්ශන, රවිෂ්ක ඉන්ද්‍රජිත්… Read More

Gossips

දකුණේ උණ, තවත් බිළිඳියන් දෙදෙනෙකු බිළි ගනී

මාස එක හමාරකට ආසන්න කාලයක් දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගය වැළදීමෙන් තවත් කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාස 8ක් පමණ… Read More