Gossips

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඝාතනයකට පුද්ගලයෙකු අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් තුන්දෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියකට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලම්පිටිය… Read More

Gossips

කිම් ජොං අන් ස්ථීර සාමයක් ගැන බලාපොරොත්තුවෙන්

ස්ථිර සාමසාධක යාන්ත්‍රනයක් ඇතිකරගැනීම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැත්වෙන ඓතිහාසික සාකච්ඡාවේදී බලාපොරොත්තු වන බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් පවසනවා. ඔහු කියා… Read More

Gossips

අප්‍රිකානු සංක්‍රමනිකයින් රැගත් යාත්‍රාවක් ඉතාලිය ප්‍රතික්ෂේප කරයි

සංක්‍රමණිකයින් 629 දෙනෙකු රැගත් යාත්‍රාවකට ඉතාලියට ඇතුලූවීමට අවසර ලබා නොදීමට එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. අප්‍රිකාවේ සිට පැමිණි මෙම සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාව ලිබියානු… Read More

Gossips

ශ්‍රී ලංකා – කොරියානු ජනරජය ද්විපාර්ශවික සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ කොරියානු ජන රජය අතර විදේශ කටයුතු අමාත්‍යාංශ මට්ටමින් ද්විපාර්ශවික දේශපාලන උපදේශන සාකච්ඡා කොළඹදී පවත්වා තිබෙනවා. මෙහිදී මෙරට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති ගණනාවක් සහ… Read More

Gossips

ඉන්ධන ටැංකි රථ හිමියන් අද වර්ජනයකට යන ලකුණු

ඉන්ධන මිල වැඩිවීමත් සමඟ ප්‍රවාහන ගාස්තු වැඩිකරන ලෙස තමන් කළ ඉල්ලීමට අද දිනයේදී සාර්ථක පිළිතුරක් නොලැබුණහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා ඛනිජතෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය… Read More

Gossips

එක්දින පිටියේ කිරුළු දැරූවන් ලැබූ අනපේක්ෂිත පරාජය

තියුණු සටනකින් අනතුරුව එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් එක්දින ජයක් වාර්තා කරන්නට ස්කොට්ලන්ත කණ්ඩායම ඊයේ (10) සමත් වුණා. එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි පළමු ස්ථානයේ රැදී සිටින එංගලන්ත කණ්ඩායම… Read More

Gossips

වීසා නොමැතිව රැඳී සිටි චීන කාන්තාවක් අත්අඩංගුවට

කොල්ලූපිටිය – වාලූකාරාම මාවත ප්‍රදේශයේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදේශික කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ… Read More

Gossips

අධි සංවේදන ස්කෑනර් යන්ත්‍රයක් ප්‍රවාහනය කළ තිදෙනෙක් පොලීසියට කොටු

භූගතව පවතින ලෝහ සහ වෙනත් ද්‍රව්‍ය සෙවීමට භාවිත කරන අධි සංවේදන ස්කෑනර් යන්ත්‍රයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් තිදෙනෙකු වව්නියාව, ඉරට්ටපෙරියකුලම ප්‍රදේශයේදී ඊයේ (10) රාත්‍රියේදී වව්නියාව පොලිස්… Read More

Gossips

දුරදිග ගිය ආරවුල සැමියාගේ මරණයෙන් කෙළවර කරගත් බිරිඳ

බිරිඳ විසින් අලවංගුවකින් පහර දී සිය සැමියා ඝාතනය කිරීමේ සිදුවීමක් ගොකරැල්ල, තිඹිරියාලන්ද ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ (10) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර වයස අවුරුදු 50ක පුද්ගලයෙක් මෙලෙස… Read More

Gossips

එජාපයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ලැබෙන්න යන නියෝජ්‍ය ඇමතිකම් ගැන දේශපාල වේදිකාවේ විවිධ අදහස්

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන්ට ලබාදීමට නියමිත නව නියෝජ්‍ය අමාත්‍ය ධුර සම්බන්ධයෙන් දේශපාලනඥයින් අද මෙලෙස අදහස් පළ කළා. Read More