Gossips 16යේ කණ්ඩායම තමා හමුවීමට ඉල්ලීමක් කර නැහැ – හිටපු ආරක්ෂක ලේකම් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16යේ කණ්ඩායම තමන් හමුවීම සඳහා ඉල්ලීමක් කර නොමැති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. වෘත්තිකයින්, ව්‍යාපාරිකයින්, අධ්‍යාපනඥයින්, දේශපාලනඥයින්… Read More
Gossips මාධ්‍යවේදී මහේෂ් නිශ්ශංක අත්අඩංගුවට පුද්ගලයෙකුට පහරදීමක් සම්බන්ධයෙන් රජයේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මහේෂ් නිශ්ශංක අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු මේ වන විට කඩවත පොලීසිය භාරයේ රදවා සිටින… Read More
Gossips වර්ජනයෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ දෙකක් සිරවේ තමන් ඊයේ (11) ආරම්භ කළ වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ ලිපි ලක්ෂ දෙකක් පමණ සිර වී ඇති බව ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තිය සමිති පෙරමුණ පවසනවා. තැපැල් දෙපාර්තමේන්තුව සඳහාම වෙන්වූ බදවා ගැනීමේ… Read More
Gossips ට්‍රම්ප් – කිම් ජොං අන් ගිවිසුමකට අත්සන් තබයි වසරක කාලයක් තිස්සේ දැඩි පසමිතුරන් ලෙස තර්ජනාත්මක වාග් ප්‍රහාරවල නිරත වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර සාකච්ඡා සමුළුව මේ වනවිට සිංගප්පූරුවේ සෙන්ටෝසා… Read More
Gossips පළතුරු වියළීමේ වැඩපිළිවෙලක් මෙරට බහුලව වැවෙන පළතුරු වර්ග වියළි ආකාරයෙන් සැකසීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීම පිළිබදව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙනවා. විශේෂයෙන් බෝ නොවන රෝග වැළැක්වීම සඳහා සීනි භාවිතය අවම කිරීමට… Read More
Gossips බංග්ලාදේශ කාන්තා පිළට මුදල් ත්‍යාග 06 වතාවක් ආසියානු කුසලානය දිනූ ඉන්දීය පිළ පරදවමින් මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවය හිමි කර ගත් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිළට මුදල් ත්‍යාග පිරිනැමීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය… Read More
Gossips කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන් තුරන් කිරීමට එකඟත්වයක් සිංගප්පූරුවේ අද උදෑසන පැවති සාකච්ඡාවලින් අනතුරුව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අත්සන් තැබූ ගිවිසුම මගින් කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවියෙන්… Read More
Gossips අවි පෙන්වා මුහුණු පොතේ වීරයන් වූ, තරුණයන් 4 දෙනෙකු අත්අඩංගුවට කඩු කිනිසි සහ උල් ආයුධ අතැතිව මුහුණු පොතේ ඡායාරූප පළ කළ තරුණයන් 4 දෙනෙකු දඹුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් දඹුල්ල – කණ්ඩලම – කැප්ඇල ප්‍රදේශයේ පදිංචි 16 ත් 21 ත් අතර වයස්වල පසුවන්නන්…. Read More
Gossips නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු 6 දෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් ඇප මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න ඇතුළු විත්තිකරුවන් 06 දෙනාට අධි චෝදනා භාරදීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් අද ඇප නියම කළා…. Read More
Gossips Update – නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනෙක් දිවුරුම් දෙයි නව රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පස් දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී තිබෙනවා. ඒ අනුව රංජිත් අලුවිහාරේ දිවුරුම් දුන්නේ සංචාරක සංවර්ධන… Read More