Gossips යුද හමුදා සෙබළුන් දෙදෙනෙකුට මරු කැඳවූ මාරක අනතුර CCTV කැමරාවේ දඹුල්ල ගලේවෙල මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් ටිපර් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථයේ ගමන් කළ තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේම මියගියා. මෙම අනතුරින්… Read More
Gossips විමල් ඇතුලූ හතකට සංශෝධිත පැමිණිල්ලක් දෙන්නැයි පොලීසියට නියෝග ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 07 දෙනෙකුට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද කුරුදුවත්ත පොලිසියට නියෝග… Read More
Gossips 17 ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට කටාර් සිට තම ගමන් මල්ලේ සඟවාගෙන මෙරටට ගෙන ආ රුපියල් 17 ලක්ෂ 49,000 කට අධික වටිනාකමකින් යුත් රන් බිස්කට් 5 ක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට… Read More
Gossips මාධ්‍යවේදී මහේෂ් නිශ්ෂංක රිමාන්ඩ් පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රජයේ රූපවාහිනී නාලිකාවක මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන මහේෂ් නිශ්ෂංක හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මහර මහේස්ත්‍රාත්… Read More
Gossips බේරේ වැව රේඛීය උද්‍යානය ජනපති අතින් ජනතා අයිතියට බේරේ වැවේ නැගෙනහිර ඉවුර සංරක්ෂණය සහ රේඛීය උද්‍යානය ජනතා අයිතියට පැවරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා. කොළඹ අග නගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ලෝක… Read More
Gossips ගම්පොළ – උඩපළාත ප්‍රාදේශීය සභාවේ ගැටුමකින් සභාපති ඇතුළු දෙදෙනෙක් රෝහලේ ගම්පොළ – උඩපළාත ප්‍රාදේශීය සභාවේ අද (12) පැවති මාසික සභා රැස්වීම අතරතුර ඇති වූ ගැටුමක් හේතුවෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ගම්පොළ රෝහලට ඇතුළත් කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මන්ත්‍රීවරුන් අතර ඇති… Read More
Gossips ඉන්ෆ්ලුවෙන්සා ගැන දකුණේ විවාදයක් දකුණු පළාතේ පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගය සම්බන්ධයෙන් විශේෂ විවාදයක් මේ වන විට දකුණු පළාත් සභාවේදී පැවැත්වෙනවා. රෝගය වැළදීමෙන් මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඉන් 17ක්ම… Read More
Gossips මහින්ද, ඇමරිකානු තානාපති හමුව ගැන, ජී.එල්. කියයි ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේශප් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පසුගිය දා පැවති සාකච්ඡාවේදී දේශපාලන කරුණු කිසිවක් සාකච්ඡා නොවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය… Read More
Gossips රංගේ බණ්ඩාරගේ පුත්‍රයා යලි රිමාන්ඩ් රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාරගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර මේ මස 14 දක්වා අද (12) යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට අද (12) ඉරිදිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදුන්නේ…. Read More
Gossips ජනපති මාධ්‍ය ඒකකයෙන් පැහැදිලි කිරීමක් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ජේම්ස් ඩවුරිස් සමඟ පැවති සාකච්ඡාවේදී එරට සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික වෙබ් අඩවියක කර්තෘවරයා මෙරටට පිටුවහල් කරන ලෙස ජනාධිපතිවරයා කිසිදු ඉල්ලීමක් සිදුනොකළ බව ජනාධිපති… Read More