Gossips දඹුල්ලේදී වෑන් රථයක් අධිබල ට්‍රාන්ස්ෆෝරමයක ගැටී 11 කට තුවාල දඹුල්ල – අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ බුලාගල පාලම අසලදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධි බැලැති ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් එහි ගමන් ගත් 11 දෙනෙකු තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා…. Read More
Gossips සිංහරාජයේ අලි මෙහෙයුම නවතී සිංහරාජ වනාන්තරයේ සිටින දුර්ලභ ගණයේ වන අලි දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව අත්හිටුවා තිබෙනවා. වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම හිරු ප්‍රවෘත්ති අංශයට අදහස්… Read More
Gossips රටින් පිට කිරීමට තැත් කළ මුහුදු අශ්වයින් සහ කොතල හිඹුටු බඳුන් රේගු භාරයට (ඡායාරූප) නීතිවිරෝධී ලෙස මුහුදු අශ්වයින් සහ කොතළ හිඹුටු බඳුන් තොගයක් චීනය බලා රැගෙන යාමට තැත්කළ චීන ජාතිකයන් තුන්දෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල්… Read More
Gossips සංක්‍රමණික යාත්‍රාව භාරගැනීමට ස්පාඤ්ඤය සූදානම් ඉතාලිය සහ මෝල්ටාව විසින් ප්‍රතික්ෂේප කළ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 630 දෙනෙකු රැගත් නෞකාව අද ස්පාඤ්ඤයේ වැලන්සියා වරාය වෙත ළඟාවීමට නියමිතයි. මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික යාත්‍රා 3 ක සිටි නීතිවිරෝධී… Read More
Gossips කේරළ ගංජා සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර කේරළ ගංජා තොගයක් සමග වැලිසර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනා දින 7 ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු ද ඇතුලු සැකකරුවන්… Read More
Gossips ළිඳකින් පුපුරන ද්‍රව්‍ය තොගයක් හමුවෙයි (ඡායාරූප) කිලිනොච්චිය පරවිපාන්චාන් ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ළිඳක තිබී අධි බලැති පුපුරන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. ළිඳ පිරිසිදු කිරීමේ දී ඒවා හමුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. යුධ සමයේදී… Read More
Gossips රාජ්‍ය ආයතනවල අතිරික්ත සේවකයින්ට වැටුප් ගෙවීමේ වගකීම ප්‍රධානීන්ට රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැරව අතිරික්ත සේවකයන්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ප්‍රධානීන් වගකිව යුතු බවට මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව එම සේවකයන් සඳහා වැටුප් ගෙවීම සම්බන්ධයෙන්… Read More
Gossips රාමසාන් සමරද්දී ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඇෆ්ගනිස්ථාන රජයේ හමුදා සහ තලේබාන් සංවිධානය අතර සටන් විරාමයක් ක්‍රියාත්මක වද්දී නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ නන්ගර්හාර් නුවර ඊයේ සිදුවූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 26 දෙනෙකු ජීවිතක්ෂයට… Read More
Gossips ATM යන්ත්‍රවලින් මිලියන 8 කට වැඩි මුදලක් වංචා කළ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට ඒ ටී එම් යන්ත්‍රවලින් රුපියල් 8,078,000 ක් වංචා කළ තරුණයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීගමුව සහ ජාඇල ප්‍රදේශවලදී මෙම වංචාවන් සිදුව ඇති අතර මීගමුව පොලිසිය සිදුකළ දීර්ඝ විමර්ශණයකින්… Read More
Gossips ඥාණසාර හිමිගේ චීවරය ඉවත් කිරීම ගැන කෝට්ටේ සංඝ සභාවේ අප්‍රසාදය තම සංඝ සභාවේ අවසරයකින් තොරව ඊට අයත් භික්ෂුවක් වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබදව අප්‍රසාදය පළ කරන බව සඳහන් කරමින් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාව,… Read More