Gossips ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් රැස්වීමක් ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් ඊයේ රැස්වී සාකච්ඡා කළ බව විපක්ෂ නායක ආර්. සම්බන්ධන් පවසනවා. මුලතිව්හි පැවති මෙම සාකච්ඡාවේදී ප්‍රතිසංවිධාන යෝජනා පිළිබඳ පුළුල්… Read More
Gossips දිවියෙකුගේ සිරුරක් විල්පත්තුවෙන් සොයාගැනේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දිවියන් දෙදෙනෙකු අතර ඇතිවූ දරුණු ගැටුමකින් මියගිය අවුරුදු 3ක් පමණ වයසැති දිවියෙකුගේ සිරුරක් තම්මැන්නාවල ප්‍රදේශයේ තිබී ඊයේ සොයාගෙන තිබෙනවා. පිරිමි සත්වයෙකු… Read More
Gossips කොළඹ කොටස් වෙළඳපොල මිල දර්ශක අඛන්ඩව පහතට ගතවූ සතිය තුළ කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක අඛන්ඩව හතරවන සතියටත් පහත වැටුණා. සමස්ත දර්ශකය සතිය තුළ ඒකක 24 කින් පහත වැටුණු අතර, සතිය නිමා කළේ 6331 යි දශම 1 ක් ලෙසයි. සතිය තුළ කොටස් වෙළඳපොල ක්‍රියාකාරීත්වය… Read More
Gossips ඉතාලිය හරවා යැවූ සංක්‍රමණික නැව ස්පාඤ්ඤය භාරගනී ඉතාලිය සහ මෝල්ටාව විසින් ප්‍රතික්ෂේප කළ නීතිවිරෝධී සංක්‍රමණිකයන් 630 දෙනෙකු රැගත් නෞකාව අද ස්පාඤ්ඤයේ වැලන්සියා වරාය වෙත ළඟාවීමට නියමිතයි. මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික යාත්‍රා 3 ක සිටි නීතිවිරෝධී… Read More
Gossips මෙසී අසාර්ථක වෙයි ලෝක පූජිත පාපන්දු ක්‍රීඩක ලියනොල් මෙසීට දඩුවම් පහරක් සාර්ථක ලෙස එල්ල කිරීමට නොහැකිවීම රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ඊයේ වාර්තාවූ සුවිශේෂී සිද්ධියයි. ඒ අනුව මෙසී නායකත්වය… Read More
Gossips හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ප්‍රදේශ කිහිපයකදී පොලීසිය සිදුකළ මෙහෙයුම්වලින් හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සිදුකළ මෙම මෙහෙයුම්වලදී ඔවුන් සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 129 යි මිලිග්‍රෑම්… Read More
Gossips ඉන්දියාව දරුණුතම ජල හිඟය අභියස ඉන්දියාවට නුදුරේදීම ඉතිහාසයේ දරුණුතම ජල හිඟයට මුහුණදීමට සිදුවනු ඇතැයි අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා. ඉන්දීය රජය වෙනුවෙන් සකස් කළ එම අධ්‍යයන වාර්තාවට අනුව ඉන්දියානුවන් මිලියන 600 ක් එලෙස ජල හිඟයට… Read More
Gossips චන්දිමාල්ට ICCයෙන් චෝදනාවක් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දී ශ්‍රී ලංකා පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක… Read More
Gossips තායිලන්තයේ රාජකීය වත්කම් රජුට පවරයි තායිලන්ත රාජකීය දේපළ කාර්යාංශය මගින් පාලනය කළ ඇමරිකානු බිලියන ඩොලර් 30 ක් පමණ වන රාජකීය දේපළ මහා වජිරලොන්කෝන් රජු වෙත පැවරීමට එරට රජය තීරණය කර තිබෙනවා. එලෙස රජු වෙත වත්කම්වල අයිතිය පැවරෙන්නේ… Read More
Gossips රජයේ අතිරික්ත සේවකයන්ට වැටුප් ගෙවීමේ වගකීම ආයතන ප්‍රධානීන්ට පැවරේ රාජ්‍ය ආයතනවල අනුමත කාර්ය මණ්ඩලවලින් බැහැර සේවක පිරිස් තබාගැනීම සම්බන්ධයෙන් වන වගකීම එම ආයතනවල ප්‍රධානීන් භාරගත යුතු බව රජය පවසනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින්… Read More