Gossips තැපැල් වර්ජකයින් අද මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් හමුවට තමන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව අද දිනයේදී මල්වතු – අස්ගිරි මහානාහිමිවරුන් දැනුම්වත් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා. තැපැල් දෙපාර්තමේන්තුවටම… Read More
Gossips පුරාවිද්‍යා පනත වෙනසකට පුරාවිද්‍යා පනත වර්තමානයට සුදුසු ආකාරයට සංශෝධනය කළ යුතු බව විද්‍යා තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු මෙන්ම කඳුරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම පවසනවා. අස්ගිරි… Read More
Gossips දහසයේ පිලේ මන්ත්‍රීවරයෙකු නිදහස් පක්ෂයෙන් ඉවත් වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ඉදිරියේදී දේශපාලන ගමන ආරම්භ කිරීමට සූදානම් බව පසුගියදා නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු… Read More
Gossips සිම්බාබ්වේ ජනපති බෝම්බ ප්‍රහාරයෙන් දිවි ගළවා ගනී බුලවායෝ නගරයේ ඊයේ පැවති ජන රැළියකදී සිම්බාබ්වේ නව ජනපති එමර්සන් මනන්ග්වා බෝම්බ ප්‍රහාරයකින් අසීරුවෙන් දිවි ගළවා ගත් බව විදෙස් වාර්තා සඳහන් කළා. ජනපතිවරයා සිය ආධාරකරුවන් අමතා වේදිකාවෙන් නික්ම… Read More
Gossips විලියම් කුමරු මැදපෙරදිග චාරිකාවක් අරඹයි වසර 70 කට පසු ඊශ්‍රායලයේ සහ පලස්තීන ප්‍රදේශවල සංචාරය කරන ප්‍රථම බ්‍රිතාන්‍ය රාජකීයයා ලෙස විලියම් කුමරු අද මැදපෙරදිග සංචාරයක් ආරම්භ කරනවා. වර්තමාන ජෝර්දානය, ඊශ්‍රායලය සහ පලස්තීන ප්‍රදේශ පළමුවන… Read More
Gossips ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් විසඳුමක් ඉල්ලයි බේරේ වැව සීමා මාලකය ඉදිරිපිට ජේම්ස් පීරිස් මාවතේ දැනට ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් නිසා ජනතාවට සිදුවන අපහසුතා සොයා බැලීම කොළඹ – හුණුපිටිය – ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර හිමියන් එම… Read More
Gossips හිට්ලර් සහ බුදු දහම අතර සබඳතාව අවබෝධ කර ගත නොහැකියි – අගමැති රනිල් හිට්ලර් සහ බුදු දහම අතර පවතින සබදතාව තමාට අවබෝධ කර ගැනීමට නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ මාතර – මහාමන්තින්ද පිරිවෙනට වසර 125 ක් සපිරීම නිමිත්තෙන් අද (23) පැවති උත්සවයක් අමතමින්…. Read More
Gossips හිට්ලර් ගැන අස්ගිරි අනුනාහිමියන්ගෙන් පිළිතුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ජන්ම දින සැමරුම් දානමය පුන්‍ය කර්මයේදී තමන් ප්‍රකාශ කළේ රටක් පාලනයේදී ඍජු ප්‍රතිපත්ති අවශ්‍ය බව මිස මිලේච්ඡ පාලනයක් අවශ්‍ය බව නොවේයැයි අස්ගිරි අනුනායක… Read More
Gossips ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් විසදුමක් ඉල්ලයි බේරේ වැව සීමා මාලකය ඉදිරිපිට ජේම්ස් පීරිස් මාවතේ දැනට ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් නිසා ජනතාවට සිදුවන අපහසුතා සොයා බැලීම කොළඹ – හුණුපිටිය – ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර හිමියන් එම… Read More
Gossips ජාති භේදවාදීන්ට විරුද්ධ විය යුතු බව ඇල්ලේ හිමියන් කියයි රට වෙනුවෙන් පෙනී සිටින ජාතී හිතෛශීන් මේ වනවිට ජාතිවාදීන් ලෙස හදුන්වන තත්ත්වයක් උද්ගතව ඇති බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ප්‍රකාශ කළා. ඒ කොළඹ ඊයේ (22) පැවති… Read More