Gossips පළාත් කිහිපයකට අද දිනයේත් වැසි අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු මැද පළාතේ සහ මාතලේ,… Read More
Gossips අනුරාධපුර පාසල් 6 ක් වැසේ පොසොන් උත්සවයේ ආරක්ෂක රාජකාරි කටයුතු සඳහා අනුරාධපුරයට පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් පහසුකම් සැපයීමට අනුරාධපුරය – මිහින්තලේ සහ තන්තිරිමලේ යන පූජා භූමි ආශ්‍රිත ප්‍රදේශවල පිහිටි පාසල්… Read More
Gossips චීනය ගෝලීය පරිපාලනයේ පෙරමුණ ගැනීමට සැරසෙයි ගෝලීය පාලනයේ ප්‍රතිසංස්කරණ සඳහා චීනය පෙරමුණ ගත යුතු බව ජනාධිපති ෂී ජින් පිං පවසනවා. වියට්නාමයේ – හැනෝයි නුවරදී චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ යැයි එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා…. Read More
Gossips කිලිනොච්චියේදී දිවියෙකු ඝාතනය කිරීමට අදාළව දෙදෙනෙකු අත්අඩංගුවට කිලිනොච්චිය – අම්බාල්කුලම් ප්‍රදේශයේදී දිවියෙකු කුරිරු ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අම්බාල්කුලම් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි… Read More
Gossips බස් රථයක ගැටී කාන්තාවක් මරුට (ඡායාරූප) නෝර්වුඩ් ගෝර්ති වත්ත ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා. ඊයේ සවස හැටන් සිට මස්කෙළිය දක්වා ධාවනය වූ බස් රථයක ගැටීමෙන් ඇය මියගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මියගිය… Read More
Gossips තුර්කි මහ මැතිවරණය අදයි ජනාධිපති තායිප් අර්ඩවාන් තවත් පස් වසරක් සඳහා බලය අපේක්ෂා කරන තුර්කි මහ මැතිවරණය අද පැවැත්වෙනවා. මෙහිදී ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණය එක්වර පැවැත්වීම විශේෂත්වයක්. ජනාධිපති අර්ඩවාන්… Read More
Gossips ජෙෆ්රි වැන්ඩසේ යළි කැඳවයි කොදෙව් සංචාරයට එක්ව සිටි පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ නැවත මෙරටට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර තිබෙනවා. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පවතින ගිවිසුමට පටහැනිව කටයුතු කර ඇති බවට… Read More
Gossips පාදුක්ක මව සහ දියණිය ඝාතනයේ සැකකරු අත්අඩංගුවට පාදුක්ක – වග – වැලිපිල්ලෑව ප්‍රදේශයේදී සිය බිරිද සහ නැන්දණිය ඝාතනය කළ සැකකරු වැලිකන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 19 වනදා මෙම ඝාතන සිදුව තිබූ අතර, සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබුණා…. Read More
Gossips කොස්ගොඩ තාරකගේ මවත් රිමාන්ඩ් මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොස්ගොඩ තාරකගේ මව ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. ඇය… Read More
Gossips කොදෙව්වන්ට කාසියේ වාසිය ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තුන්වන සහ අවසාන ටෙස්ට් තරගය බාබේඩෝස් හි බ්‍රිජ් ටවුන් නුවර කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භවුණා. එය කොදෙව් දිවයින් හි පැවැත්වෙන ප්‍රථම… Read More