Gossips මැයි මාසයේ තේ නිෂ්පාදනයේ වර්ධනයක් මෙරට තේ නිෂ්පාදනය පසුගිය මැයි මාසයේදී සියයට 11කින් වර්ධනය වී තිබෙනවා. තේ වගාව සඳහා යහපත් කාලගුණයක් පැවතීම මෙන්ම සාපේක්ෂව අප්‍රේල් මාසයේ නිෂ්පාදනය අඩුවීම එම වර්ධනයට හේතුවයි. වසරේ මුල් මාස 5 සැලකූ… Read More
Gossips නීතිවිරෝධී රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසා නීතිවිරෝධී අන්දමින් මුදල් එක්රැස් කළ පුද්ගලයෙකු විදේශසේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී විදෙස් ගමන් බලපත්‍ර… Read More
Gossips පුහුණුකරු සමඟ ලෙන් සංකීර්ණයකට ඇතුල් වූ පාපන්දු කණ්ඩායම එක්වරම අතුරුදන් වෙයි තායිලන්ත ලෙන් සංකීර්ණයක අතරමංවූ පාපන්දු කණ්ඩායම සොයා අදත් මෙහෙයුම් උතුරුදිග තායිලන්තයේ චියං රායි ප්‍රාන්තයේ වනගතව පිහිටි ලෙන් සංකීර්ණයක සිරවූ ළමා පාපන්දු කණ්ඩායමක් සහ ඔවුන්ගේ පුහුණුකරු… Read More
Gossips හෙරොයින් සමඟ කාන්තාවක් මට්ටක්කුලියේදී අත්අඩංගුවට මට්ටක්කුලිය – සමිත්පුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 170ක් සමඟ කාන්තාවක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී සැකකාරිය අත්අඩංගුවට… Read More
Gossips සරසවි සිසු පා ගමනක් නිසා නාවල අවට දැඩි රථවාහන තදබදයක් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විරෝධය පළ කරමින් සහ පාඨමාලා ගාස්තු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය… Read More
Gossips ප්‍රධාන ශිෂ්‍ය නායකයාට පහරදී ඝාතනය කළ සිසුන් ළමා නිවාසයකට හලාවත – සවරාන මුස්ලිම් විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාට පහරදී ඝාතනය කළ බවට චෝදනා එල්ලවන එම විද්‍යාලයේම 10 වන ශ්‍රේණියේ සිසුන් තුන්දෙනා ලබන මස 3 වනදා දක්වා රජයේ ළමා නිවාසයක රඳවන ලෙස අද නියෝග කෙරුණා…. Read More
Gossips දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානිකර ගනී තලවකැලේ වටගොඩ දුම්රිය ස්ථානය අසලදී දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා. කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියට අද දහවල් 12.20 ට පමණ මෙම පුද්ගලයා පැන ඇති බවයි පොලිසිය කියාසිටියේ. මියගොස්… Read More
Gossips ජනපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාට සහ දැව සංස්ථා හිටපු සභාපතිට ඇප ප්‍රතික්ෂේප වෙයි රුපියල් කෝටි දෙකක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගෙන සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක ලබන මස 10 වනදා දක්වා යළි රක්ෂිත… Read More
Gossips පොසොන් සතියේ අනුරපුර සුරාසැල් වසා දැමේ පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලූම සුරාසැල් වසා දැමීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. උතුරුමැද සහකාර සුරාබදු කොමසාරිස් ආර්.එම්. රත්නායක සඳහන් කළේ නීතිවිරෝධී ලෙස මත්පැන්… Read More
Gossips දුම්රිය මාර්ග යා කිරීම ගැන උතුරු – දකුණු කොරියානුවන් සාකච්ඡා උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන්හි දුම්රිය මාර්ග දේශසීමාව හරහා යා කිරීම පිළිබදව දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැන්මුන්ජොම් නගරයේදී අද පැවැත්වෙනවා. යුද්ධයෙන් බෙදුණු කොරියානු අර්ධද්වීපය… Read More