Gossips කේරළ ගංජා සහ මත්පෙති සමග කාන්තාවක් අත්අඩංගුවට කේරළ ගංජා කිලෝ 2 යි ග්‍රෑම් 83 ක් සහ නීති විරෝධී මත්පෙති 1400 ක් සමග කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගැනුනා. ඒ කොටහේන අලුත් හෙට්ටිවීදිය ප්‍රදේශයේදීයි. පිටකොටුව පොලිසියට ලැබුනු තොරතුරකට අනුව අද අලුයම… Read More
Gossips අනතුරට පත් වෙළඳ නෞකාවක සිටි පිරිසක් නාවික හමුදාව බේරාගනී කොළඹ වරායට නාවික සැතපුම් 11 ක් ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට පත්ව තිබූ වෙළඳ නෞකාවක සිටි කපිතාන්වරයෙකු ඇතුලූ නාවිකයින් 11 දෙනෙකු නාවික හමුදාව විසින් මුදාගෙන තිබෙනවා. ඩොමිනිකා ධජය යටතේ… Read More
Gossips යාපනයේ ළිඳකින් හමුවූ පාසල් දැරියගේ මරණයට හේතුව හෙළිවෙයි (ඡායාරූප) යාපනයේ ළිඳකින් හමුවූ කුඩා දැරියගේ මරණයට හේතුව පශ්චාත් මරණ පරීක්ෂණයේදි අනාවරණ වී තිබෙනවා. මරණ පරීක්ෂණය යාපනය රෝහලේදී පැවති අතර එහිදී හෙළිවී ඇත්තේ දැරියගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි. ඊයේ සවස… Read More
Gossips දකුණේ දුර ගමන් බස් රථ වර්ජනය අවසන් දකුණු පළාත් දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය පවසනවා. එහි සභාපති සරත් විජිත කුමාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා… Read More
Gossips එල්.ටී.ටී.ඊ ආයුධ තොගයක් තමිල්නාඩුවේ එල්.ටී.ටී.ඊ. සංවිධානය වළදමා තිබූ අවි ආයුධ තොගයක් තමිල්නාඩුවේ – රාමනාදන්පුරම් – සේවගේ වැව අසළ තිබී ඉන්දීය පොලීසිය මගින් සොයාගෙන තිබෙනවා. ගිනි අවි සඳහා භාවිත කරන උණ්ඩ දස දහසක්, රොකට් උණ්ඩ 400 ක් සහ අත්බෝම්බ… Read More
Gossips තැපැල් වර්ජනයෙන් ගුවන් තොටුපළේ තැපැල් භාණ්ඩ ගොඩගැසේ තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වර්ජනය හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ශ්‍රිලංකන් ගුවන් සමාගමට අයත් විදෙස් තැපැල් බහලුම් අංශයේ දෛයිනික කටයුතු වලට දැඩි බධා එල්ලවි ඇති බව ගුවන්තොටුපල… Read More
Gossips 16 කණ්ඩායම විමල් හමුවෙයි ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම, අද ජාතික නිදහස් පෙරමුණ හමුවනවා. 16යේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි සඳහන් කළේ ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු… Read More
Gossips දකුණේ වර්ජනයට අධිවේගයත් එක්වන ලකුණු අද දිනයේ සේවයට වාර්තා නොකරන දකුණු පළාත් සියලූ දුර ගමන් සේවා බස් රථ රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ බලපත්‍ර අනිද්දා සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන්… Read More
Gossips රාජ්‍ය නිලධාරීන් දේශපාලනඥයින් ගණන් ගන්නේ නැහැ – රවී දේශපාලනඥයින් විසින් ගනු ලබන තීරණ ඇතැම් රාජ්‍ය නිලධාරීන් විසින් නොසලකා හරින මට්ටමකට පැමිණ ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ප්‍රකාශ කළා. අනුරාධපුර – නොච්චියාගම ප්‍රදේශයේ ඊයේ පැවැති… Read More
Gossips තැපැල් වර්ජනය තවදුරටත් තැපැල් වෘත්තීය සමිති සහ වැටුප් හා සේවක සංඛ්‍යාන කොමිසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද දිනයේත් පැවැත්වෙනවා. ඒ අනුව අද දහවල් 12 ට තම ගැටලූ වලට විසඳුම් ලබා ගැනීම සඳහා නැවත සාකච්ඡාවක් සිදුකරන බවයි… Read More