Gossips නයිරෝබි වෙළද සංකීර්ණයක ගින්නකින් 15 දෙනෙකු ජීවිතක්ෂයට කෙන්යාවේ – නයිරෝබි අගනුවර වෙළද සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එහිදී තවත් 60 දෙනෙකුට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ගින්න… Read More
Gossips සයිටම් ආයතන හිටපු ප්‍රධාන විධායක නිලධාරියා යළි රිමාන්ඩ් තම මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවට අසත්‍ය පැමිණිල්ලක් කළ චෝදනාවට අත්අඩංගුවට ගත් සයිටම් ආයතනයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය සමීර සේනාරත්න ලබන මස 12 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips අල්ලස් ගත් කාර්යාල කාර්ය සහායකවරයෙකු අත්අඩංගුවට රුපියල් 5000 ක අල්ලස් මුදලක් ලබා ගත් බකමූණ විදුලි උප කාර්යාලයේ සේවය කරන කාර්යාල කාර්ය සහයකවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගලේවෙල ප්‍රදේශයේ පදිංචි… Read More
Gossips මුලතිව් සිද්ධියට පරීක්ෂණයක් ඉල්ලයි මුලතිව් – ඔඩිඩුසුඩාන් ප්‍රදේශයේ පසුගියදා සොයා ගැනුනු ක්ලේමෝ බෝම්බ ඇතුලූ යුද උපකරණ සම්බන්ධයෙන් ආණ්ඩුව පරීක්ෂණයක් සිදුකළ යුතු බව ජාතික රණවිරු එකමුතුව පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට… Read More
Gossips ඇගයීම් ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය ආර්ථික වශයෙන් වැදගත් වන ව්‍යාපෘති 1300 ක් ඇගයීමට ලක් කිරීම සඳහා ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක හා පළාත් මට්ටමින් ක්‍රියාත්මක… Read More
Gossips ග්‍රීසිය සහ ජර්මනිය සංක්‍රමණික ගිවිසුමක ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සහ ග්‍රීසියේ අග්‍රාමාත්‍ය ඇලෙක්සිස් සිපර්ස් සංක්‍රමණිකයන් සම්බන්ධ ගිවිසුමකට එළඹ තිබෙනවා. ඒ, ජර්මනිය කරා පැමිණෙන සරණාගතයන් අනෙකුත් යුරෝපා රටවල් කෙරෙහි යොමු… Read More
Gossips සයිටම් වෛද්‍ය සිසුන් කොතලාවල පීඨයට යොමු කිරීමේ පනතට කථානායක අත්සන් තබයි සයිටම් ආයතනයේ ලියාපදිංචි වී ඇති වෛද්‍ය සිසුන් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරීම සඳහා වන පනතට කථානායක කරූ ජයසූරිය අද අත්සන් තැබුවා. ඒ අනුව එම පනත පාර්ලිමේන්තුවෙන්… Read More
Gossips පළාත් කිහිපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට වැසි සහිත කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එසේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටද මෙලෙස වැසි තත්ත්වයක් පැවතිය හැකි… Read More
Gossips ඉදිවෙමින් පවතින වකුගඩු රෝහලේ කටයුතු ජනපතිගේ නිරීක්ෂණයට පොළොන්නරුවේ ඉදි කෙරෙන ජාතික වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද පෙරවරුවේ එක් වුණා. මෙහිදී රෝහලේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙසයි ජනාධිපතිවරයා… Read More
Gossips ඇවන්ගාඩ් නෞකාවේ අවි ගබඩාකරු සහ මෙහෙයුම් කළමනාකරු යළි රිමාන්ඩ් ගාල්ල වරාය ආසන්නයේදී නැංගුරම්ලා තිබියදී අපරාධ පරීක්ෂණ භාරයට ගනු ලැබූ ඇවන්ගාඩ් නෞකාවේ අවි ගබඩාකරු සහ මෙහෙයුම් කළමනාකරු ලබන මස 12 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ මොවුන් ගාල්ල… Read More