Gossips එජාප මහලේකම්ගෙන් ගෝඨාභයට අභියෝග තමන් රටට සැබෑ ලෙස ආදරය කරන්නේ නම්, ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත් වන ලෙසට තමන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අභියෝග කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ… Read More
Gossips අවි ගත් දෙදෙනෙකු සොයා රුවන්වැල්ලේ මෙහෙයුමක් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්ව අද රුවන්වැල්ල – කිරිපෝරුවත්ත ප්‍රදේශයේ හදිසි සෝදිසි මෙහෙයුමක් දියත් කරනු ලැබුවා. ටී – 56 වර්ගයේ ගිනි අවි රැගෙන පුද්ගලයින් දෙදෙනෙකු සැරිසරන… Read More
Gossips මීලඟ නඩු දිනයට පෙර හානි වූ නිවසේ අළුත්වැඩියා අවසන් කරන්නැයි රංගේ බණ්ඩාර පුතුට නියෝග බීමත්ව රිය පදවා නිවසකට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර, අදාළ හානියට පත් නිවසේ අඩුපාඩු මෙතෙක් සම්පූර්ණ කර නොමැති බව අද අධිකරණයේදී… Read More
Gossips ප්‍රතිසංස්කරණ පමා වී ඇති බව ලෝක බැංකුව කියයි රට තුල පවතින අභියෝගාත්මක දේශපාලන තත්ත්වය හේතුවෙන් ආණ්ඩුව කල යුතු අතවශ්‍ය ප්‍රතිසංස්කරණ පමාවී ඇති බව ලෝක බැංකුව පවසනවා. මෙරට ආර්ථිකය පිලිබද ලෝක බැංකුව නිකුත් කල ශ්‍රී ලංකා සංවර්ධන ඇගයිම් ප්‍රකාශනයේ… Read More
Gossips වීරවිල ගුවන් හමුදා ඉන්ධන පිරවුම්හලේ උණුසුම් තත්ත්වයක් වීරවිල නගරයේ පිහිටි ගුවන් හමුදා සුබ සාධක සංගමයට අයත් තෙල් පිරවුම් හලේ අද උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ඒ එයින් නිකුත් කරන ඩීසල් වල භූමිතෙල් මිශ්‍ර බවට පාරිභෝගිකයින් චෝදනා කිරීමත් සමඟින්. වීරවිල… Read More
Gossips බංග්ලාදේශ කණ්ඩායම 360/4 සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග චිතගොං හි පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවට පත්වන විට පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි බංග්ලාදේශ ඒ කණ්ඩායම කඩුලූ 04 ක් දැවි ලකුණු 360 ක් ලබා සිටියා…. Read More
Gossips නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාව දෝෂ සහිතයි – නාමල් රාජපක්ෂ හම්බන්තොට වරාය ඉදිකළ චීන සමාගම ඇමරිකානු ඩොලර් මිලියන 7.6 ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබාදී ඇති බවට හෙළි කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ සාවද්‍ය… Read More
Gossips මුම්බායි නුවර ගොඩනැගිල්ලකට සැහැල්ලූ ගුවන් යානයක් කඩා වැටේ ඉන්දියාවේ – මුම්බායි නුවර ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් මතට සැහැල්ලූ ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ අනතුරින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. යානය… Read More
Gossips යාපනයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරයි යාපනය – මනිපායි ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලිසීය සදහන් කළේ අවුරුදු 70 ක් පමණ වූ මෙම කාන්තාව නිවසේ සිටියදී අද අලූයම කිසියම් පිරිසක් විසින් පැමිණ ඝාතනය කර… Read More
Gossips රවී කරුණානායකගේ චෝදනාවකට මහබැංකු අධිපතිගෙන් පිළිතුරු හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මාධ්‍ය ඔස්සේ මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට නගන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැති බව මහබැංකු අධිපති ඉන්ද්‍රජිත්… Read More