Gossips

තලාව බැංකු කොල්ලයේ සැකකරුවන් හඳුනා ගැනේ

රුපියල් නව කෝටි පනස් ලක්ෂය ඉක්ම වූ අනුරාධපුර – තලාව බැංකු කොල්ලයේ සැකකරුවන් හඳුනාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊට අදාළ සැකකරුවන් ඉදිරි දින දෙක තුළ අත්අඩංගුවට ගැනීමට හැකියාවක් පවතින බවයි. සිද්ධිය… Read More

Gossips

පොලිස් කොමිසමට මාස 6 ක් තුළ පැමිණිලි 625 ක්

වසරේ ගත වූ මාස 6 ක කාලය තුළ පොලීසියට එරෙහිව ජාතික පොලිස් කොමිසම වෙත පැමිණිලි 625 ක් ලැබී තිබෙනවා. එහි මහජන පැමිණිලි අංශයේ අධ්‍යක්ෂ ප්‍රභාත් ලක්ෂ්මන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම පැමිණිලි… Read More

Gossips

බන්දුල නිව්යෝක් ටයිම්ස් ගැන කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විරුද්ධව නිව්යෝක් ටයිම්ස් පුවත්පත හරහා චෝදනා එල්ල කිරිමෙන් ආණ්ඩුව උත්සාහ කරන්නේ චීනයට පහර ගැසීමට බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එම විපක්ෂයේ ආර්ථීක පර්යේෂණ ඒකකය… Read More

Gossips

මහින්දානන්ද අලූත්ගමගේට එරෙහි මූල්‍ය දූෂණ නඩුව නව ත්‍රිපුද්ගල මහාධිකරණයට

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවරා ඇති නඩුව ඉදිරියේදී පිහිටුවීමට නියමිත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැදවීමට අගවිනිසුරුවරයා… Read More

Gossips

තැපැල් වෘත්තීය සමිති අදත් විරෝධතාවක

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා. ඒ, පසුගියදා වර්ජනයේ නිරත වූ තැපැල් සේවකයින්ගේ ජුනි මාසයේ වැටුප් තැපැල් පරිපාලනය විසින්… Read More

Gossips

කිලිනොච්චිය දිවියා ඝාතනයට අත්අඩංගුවට ගත් දස දෙනා යළි රිමාන්ඩ්

කිලිනොච්චිය – අම්බාල්කුලම් ප්‍රදේශයේදී පොලූ මුගුරුවලින් පහර දී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා අනිද්දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More

Gossips

දිනුම් ඇදීමකින් ත්‍යාග දෙන බවට පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

දිනුම් ඇදීමකින් ජයග්‍රහණය කර ඇතැයි පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් 96,000ක් පමණ මුදලක් වංචා කල අයෙකු මොණරාගල – මැදගම ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් රටක සිදුකල දිනුම් ඇදීමකින්… Read More

Gossips

පාර්ලිමේන්තුව තාවකාලිකව කල්තැබේ

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බවට ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විරෝධය පළකිරීමත් සමඟ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ… Read More

Gossips

නිව්යෝක් ටයිම්ස් පුවත්පත නිවේදනයක් නිකුත් කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නිව්යෝක් ටයිම්ස් වාර්තා කරණය පිලිබඳ ගැටළුවක් ඇත්නම් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට බලපෑම් නොකර නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ජේෂ්ඨ කතෘවරුන්ගෙන් විමසන ලෙස නිව්යෝක්… Read More

Gossips

ලංකාවට එන බව කියූ වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදකයන් 2020 දී ආයෝජනය කරන්න යන රට මෙන්න

ලංකාවට එන බව කියූ වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදකයන් 2020 දී ආයෝජනය කරන්න යන රට මෙන්න වොක්ස්වැගන් 2020 දී ඉන්දීය ආයෝජනයක ජර්මනියේ වොක්ස්වැගන් මෝටර් රථ නිෂ්පාදකයන් වසර 2020 වන විට ඉන්දියාවේ යුරෝ බිලියනයක්… Read More