Gossips නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙන් මාධ්‍ය නිවේදනයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට තම වාර්තාකරණය පිළිබඳව ගැටළුවක් පවතින්නේ නම් පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කතුවරයන් අමතන්නැයි නිවේදනයක් නිකුත් කරමින් ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසනවා. එමඟින් ඔවුන්… Read More
Gossips අවශ්‍යකරන සැකකරුවෙකු විදෙස්ගතව සිට පැමිණීමේ දී කටුනායකදී අත්අඩංගුවට අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණීමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් සැකකරු මෙරටට පැමිණීමේදී ඊයේ උදෑසන… Read More
Gossips ෆින්ච්ගෙන් 20 – 20 පිටියේ ලෝක වාර්තාවක් ඕස්ට්‍රේලියාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් තරඟාවලියේ ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ අතර තරඟය මේ වන විට පැවැත්වෙනවා. කාසිය වාසිය දිනූ සිම්බාබ්වේ නායක හැමිල්ටන්… Read More
Gossips පොලිස් නිලධාරියෙකු රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන දිවි නසාගනී යාපනය – තෙලිප්පලෙයි පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මෙම පොලිස් කොස්තාපල්වරයා රාජකාරියේ… Read More
Gossips මියගිය අලියෙකුගේ සිරුරක් වෙල් යායකින් හමුවෙයි (ඡායාරූප) වැලිකන්ද මහින්දාගම නව මැණික්දෙනිය ප්‍රදේශයේ වෙල්යායක මියගොස් සිටි වන අලියෙකුගේ සිරුරක් ඊයේ සවස සොයා ගැනුනා. මෙම අලියාගේ මරණයට හේතුවක් අනාවරණ වී නොමැති අතර විදුලිසැර වැදීමකින් මියයන්ට ඇති… Read More
Gossips මැලේසියානු හිටපු අගමැති අත්අඩංගුවට මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් එරට දූෂණ මර්ධන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිය පාලන සමය තුළ ආරම්භ කෙරුණු මැලේසියානු සංවර්ධන අරමුල මගින් දැවැන්ත මූල්‍ය… Read More
Gossips රංග ජීව සහ එමින් රන්ජන් යළි රිමාන්ඩ් වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී රැදවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක… Read More
Gossips ලෙන තුළ සිරවූ තායි පාපන්දු කණ්ඩායම මුදා ගැනීමේ අභියෝගයක් තායිලන්තයේ තාම්-ලූඅන් වනගත ලෙන් සංකීර්ණයේ සිරවී සිටින තායි යොවුන් පාපන්දු කණ්ඩායමේ දොළොස් දෙනා ඉන් ඉවතට ගැනීම අභියෝගයක් වී ඇති බව වාර්තා වනවා. පසුගිය ජුනි 23 වැනිදා සිය පුහුණුකරු සමඟ මීටර් 400ක්… Read More
Gossips ශ්‍රී ලංකාවට ලැබුණු වැඩිම ණය ආසියානු සංවර්ධන බැංකුව සහ චීනය මේ වසරේ පළමු මාස 4 තුළ ශ්‍රී ලංකාවට වැඩිම ණය ප්‍රමාණයක් ලබාදී ඇති බව රජයේ නිළ දත්ත මගින් අනාවරණ වනවා. ද්වි පාර්ශවික සහ බහු පාර්ශවික ගිවිසුම් යටතේ ලැබුණු ඩොලර් මිලියන… Read More
Gossips දයාසිරිට සහ සමරසිංහට,නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස නිදහස් පක්ෂ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය මහින්ද සමරසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පත් කර තිබෙනවා. නිදහස් පක්ෂයේ නව නිලධාරි… Read More