Gossips

ගින්නෙන් උපන් සිතල 2019 වර්ෂයේ ඔස්කාර් සම්මාන උළෙලට යයි

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට සිනමා කෘතියක් ඔස්කාර් සම්මානය සදහා ‘The Frozen Fire’ හෙවත් ගින්නෙන් උපන් සිතල චිත්‍රපටය 2019 වර්ෂයට ඇතුලත් වී තිබෙනවා. අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ මෙම සිනමා කෘතිය නිෂ්පාදනය… Read More

Gossips

ලේ බැංකුවේ වර්ජන සූදානමක්

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකත්වය දරණ වෛද්‍යවරුන් ලබන සදුදා සිට අඛන්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. එහි වැඩබලන අධ්‍යක්ෂවරයාට… Read More

Gossips

කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ CCTV එළියට

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළCCTV දර්ශණ නිකුත් වී තිබෙනවා. පසුගිය ජුනි මස 12 වනදා රාත්‍රියේදීයි කොබවක ධම්මින්ද නාමියන්ට වෙඩි තැබීම සිදුකර… Read More

Gossips

ජනපති ලේකම් ධුරයෙන් ඉවත් වෙයි

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉවත්වී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය මේ බව කියාසිටියේ සිය නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින්. ජනාධිපති මාධ්‍ය අංශයේ ට්විටර් ගිණුමෙහි සදහන්… Read More

Gossips

සියල්ලන්ට අමතක වූ යුද්ධයේ අමිහිරි මතකය දේශයේ නාමයෙන් මිහිඳු කියාදෙයි

මේ වනවිට අන්තර්ජාලයට එක්කර ඇති යුද්ධයේ බිහිසුණු තැනින් ඇරඹී අවසන් වන අමුතුම වීඩියෝවක් වෙත බොහෝදෙනකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අපූරු රූප රචනාව නිමවෙන්නේ ශ්‍රී ලංකාවේ රූප රචනා කලාව වෙනත් මානයකට… Read More

Gossips

හිටපු ජනපතිගේ ඡන්ද ව්‍යාපාරයට මුදල් දුන් චෝදනාව චයිනා හාබර් ප්‍රතික්ෂේප කරයි (ඡායාරූප)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් යෙදවූ බවට පළවූ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා අසත්‍ය චෝදනා මත පදනම්ව ගොනුකර ඇති බව චයිනා හාබර් සමාගම පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම… Read More

Gossips

වඳුරෙකු සපාකෑමෙන් පාසල් සිසුවියකට තුවාල

වඳුරෙකු සපාකෑමෙන් අම්පාර – උහන ප්‍රදේශයේ පාසලක සිසුවියක් තුවාල ලබා තිබෙනවා. 8 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක් මෙලෙස තුවාල ලබා ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා අද අම්පාර රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්…. Read More

Gossips

කොටහේන ප්‍රදේශයේ වාහන ගමනා ගමනය සිමාකෙරේ

කොටහේන හෙට්ටියාවත්ත මංසන්දියේ සිට ඉබ්බගෙවත්ත මංසන්දිය දක්වා මාර්ගයේ වාහන ගමනා ගමනය හෙට (06) රාත්‍රී 9 සිට ලබන 09 වැනිදා උදෑසන 5 දක්වා සිමා කරන බව පොලිසිය පවසනවා. ජල නල එලීමේ නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි… Read More

Gossips

කිලිනොච්චි දිවියා ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඇප

කිලිනොච්චිය – ආම්බාල්කුලම් ප්‍රදේශයේදී දිවියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් දස දෙනා ඇප මත මුදා හැරීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. එහිදී මහේස්ත්‍රාත්වරයා… Read More

Gossips

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

කොල්ලකෑම් සහ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හංවැල්ල සහ කළුතර ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අපරාධ රැසකට සම්බන්ධ බවයි මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවට… Read More