Gossips ‘‘චයිනා හාබර්’’ චෝදනාවට උත්තර දෙයි පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක කටයුතු සදහා මුදල් යෙදවූ බවට පළ වන ජාත්‍යන්තර පුවත්පත් වාර්තා කරුණු විකෘති කිරීමක් බව, චයිනා හාබර් ඉංජිනියරින් සමාගම කියා… Read More
Gossips ජනාධිපති ලේකම් තනතුරෙන් සමුගනී ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශයේ ට්විටර් ගිණුමෙහි සදහන් වන්නේ අද ඔහු සිය කාර්යාලයෙන් සමු ගත් බවයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස… Read More
Gossips දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. කොදෙව් සංචාරයේදී තරගයක් තහනම් වූ දිනේෂ් චන්දිමාල් මෙම තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවනු ඇති…. Read More
Gossips පාසල් දරුවන් සිව්දෙනෙකු අනතුරට ලක්කළ මාරක රිය අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි කුලියාපිටිය නගරයේදී පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසැල් සිසුන් සිව්දෙනෙකු ඇතුළු 05 දෙනෙකු… Read More
Gossips කිරිවෙහෙර හිමියන් ආරක්ෂාව ඉල්ලයි ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත් තර්ජන පවතින බව කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් පවසනවා. වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පසු තවමත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන පූජ්‍ය කොබවක… Read More
Gossips විගණන පනත සංශෝධන සහිතව සම්මත වෙයි මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල පවත්වාගෙන යාම සඳහා ඉන්දීය රජය සමග සාකච්ඡා කිරීමට සිදුවූයේ ඒ සඳහා චීන රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසා, බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී… Read More
Gossips මන්ත්‍රී නාමල්ගේ ඉල්ලීම බැදුම්කර වංචාවේ චෙක්පත් මාරු කිරීම පිළිබදව විමර්ශන සිදුකිරීමෙන් පසුව නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තා පිළිබද පරීක්ෂණ සිදුකරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉල්ලීමක්… Read More
Gossips ළමයින් බේරාගන්න කිමිදුම්කරුවන් 07 ක් තායිලන්තයේ වනගත ලෙනක් තුළ සති 2 කට ආසන්න කාලයක් අතරමංව සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු වෙත වෛද්‍යවරයෙකු, හෙදියක සහ කිමිඳුම්කරුවන් 7 දෙනෙකු ළඟා වී තිබෙනවා. විදෙස්… Read More
Gossips එළවළු මිල තවමත් එලෙසමයි වෙළඳපොලේ ඉහළ ගොස් ඇති එළවළු මිල ගණන් මේ මස අවසන් වනතුරු එලෙසම පවතිනු ඇති බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා. පවතින ඉල්ලූමට සරිලන පරිදි උඩරට එළවළු තොග නොලැබෙන බවයි එහි කළමනාකරණ භාරය සඳහන් කළේ. Read More
Gossips උතුරේ කළු කොටි දිනය සමරයි උතුරු පළාතේ ස්ථාන කිහිපයක අදට යෙදී ඇති බවට පැවසෙන කළු කොටි දිනය සමරා ඇති බවට වාර්තා වනවා. අක්කරායන්කුලම ප්‍රදේශයේදී ඒ නිමිත්තෙන් බෙදාහැරීමට නියමිතව තිබූ පත්‍රිකා තොගයක්ද සොයාගත් බවයි පොලිසිය… Read More