Gossips ගුරු වර්ජනය ගැන අධ්‍යාපන ඇමති විමසිල්ලෙන් පසුගිය 04 වන දා පැවති ගුරු – විදුහල්පති වැඩ වර්ජනයේදී ආයතන සංග්‍රහය උල්ලංගණය කරමින් කටයුතු කර ඇත්නම්, ඊට අදාළව විමර්ශන සිදුකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. වැඩ වර්ජනය දින… Read More
Gossips අගමැති හෙට සිංගප්පූරුවට සිංගප්පූරුවේ පැවැත්වෙන 6 වන ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුව යන සමුළුවලට සහභාගිවීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ… Read More
Gossips හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවක් කඳාන පොලීසියෙන් පැන යයි හෙරොයින් සහ ගංජා සමඟ අත්අඩංගුවට ගත් කාන්තාවක් කඳාන පොලිස් භාරයේ සිටියදී පැන ගොස් තිබෙනවා. පෙරේදා දිනයේදී අත්අඩංගුවට ගත් මෙම කාන්තාවට ඊයේ (05) අලුයම ආරක්ෂාවට පොලිස් නිලධාරියෙක් ද යොදවා සිටියදී… Read More
Gossips නැවත පාකිස්තානයට පැමිණෙන බව නවාස් ශරීෆ් කියයි දූෂණ චෝදනා මත ඊයේ වසර 10ක සිර දඩුවමක් නියම කෙරුණු පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ශරීෆ් තමන් නැවත පාකිස්තානයට පැමිණෙන බව ප්‍රකාශ කළා. නඩු තීන්දුව ප්‍රකාශ කරන විට ඔහු මෙන්ම සත් වසරක සිර දඬුවම්… Read More
Gossips එස්.එෆ්. බණ්ඩා ඝාතනයට එස්.ටී.එෆ් නිලධාරියෙකු අත්අඩංගුවට අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු ලෙස සැලකෙන නොච්චියාගම ටී.එම්.සරත් බණ්ඩාර හෙවත් එස්.එෆ් බණ්ඩා ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පොලිස් විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකවරයෙකු… Read More
Gossips ඇමරිකානු රාජ්‍ය ලේකම් දෙවන දිනටත් උතුරු කොරියාවේදී සාකච්ඡා උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි හරණය පිළිබදව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ අද දෙවන දිනටත් එරට බලධාරීන් සමඟ සාකච්ඡාවල නිරත වනවා. පළමු දිනයේ සාකච්ඡාවලින් අනතුරුව ක්‍රියාකාරී වැඩපිළිවෙලක්… Read More
Gossips බෙල්ජියම, බ්‍රසීලයේ ලෝක කුසලාන සිහිනය බොඳකර දමයි ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ බ්‍රසීලය සහ බෙල්ජියම අතර පැවති තරඟය ජයගත් බෙල්ජියම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා. මෙම තරඟය බෙල්ජියම ජයගත්තේ ගෝල දෙකට එකක් ලෙසයි. මේ අතර එහිදී පළමු ගෝලය වාර්තා… Read More
Gossips ලක්ෂ 64ක විදෙස් මුදල් කටුනායකදී රේගු අත්අඩංගුවට (ඡායාරූප) විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙක් ඊයේ (06) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට… Read More
Gossips වෙල්ගමගෙන් අවවාද කොට්ඨාශ ක්‍රමය ඇතුළත් මැතිවරණ ක්‍රමය නිසා පළාත් සභා සියල්ල මේ වන විට අකර්මන්‍ය වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා නගනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම, මේ බව කියා සිටියේ පළාත් සභා ඡන්ද විමසීම… Read More
Gossips රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් 12 වන දා, හෙළිදරව්වක් ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම පිළිබදව ලබන 12 වනදා විශ්ලේෂණාත්මක හෙළිදරව්වක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම්… Read More