Gossips ලෙන තුළ සිරවූ ළමයින්ගෙන් දෙමාපියන්ට හසුන්පත් පසුගිය ජූනි 23 වනදා සිට තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලූවන් ලෙන තුළ සිරවී සිටින යොවුන් පාපන්දු කණ්ඩායමේ පාසල් ළමයින් 12 දෙනා සිය දෙමාපියන් වෙත හසුන්පත් පෙළක් යොමුකර තිබෙනවා. ඒවා දුෂ්කර… Read More
Gossips මින්නේරිය ජාතික වනෝද්‍යානයේ දඩයම් කළ මුවමස් තොගයක් වනජීවී භාරයට මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ දඩයම් කළ මුවමස් තොගයක් වනජීවී නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා. වනෝද්‍යානය තුළ පුද්ගලයින් දෙදෙනෙකු මුවන් දඩයම් කරන බවට ලද තොරතුරකට අනුව ඊයේ පස්වරුවේ මින්නේරිය… Read More
Gossips ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය 7 දෙනෙකු අතුරුදන් ගාල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා ගිය 07 දෙනෙකු අතුරුදන් වී ඇති බවට මීටියාගොඩ පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. පසුගිය මස 14 වන දා මොවුන් ධීවර කටයුතු සඳහා ගොස් ඇති අතර යළි ගොඩබිමට පැමිණ නැහැ…. Read More
Gossips Update : පිටකොටුවේ ගින්න පාලනය කරයි කොළඹ – පිටකොටුව – ප්‍රධාන හරස් වීථියේ ගොඩනැගිල්ලක අද (07) උදෑසන ගින්නක් හටගත්තා. ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ 6 ක් යෙදවූ බවයි ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මේ වනවිට ගින්න මැඩපැවැත්වීමට… Read More
Gossips කොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් කරෛඕරම් අද හිරු ටී.වී Box Office තුළින් මෙවර සති අන්තයේ හිරු ටී.වී බොක්ස් ඔෆිස් තුලින් කොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත්වූ කරෛඕරම් චිත්‍රපටය නැරඹීමේ අවස්ථාව ඔබට හිමිවෙනවා. සිම්රන්, නිකේෂා පටෙල්, ඉන්යා, මනෝබාලා වැනි දමිළ සිනමාවේ… Read More
Gossips තැපැල්පතිවරයාට මාරුවක් තැපැල්පති රෝහණ අබේරත්න ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මාරු කර යවා තිබෙනවා. ජනාධිපති කාර්යාලය වෙතින් සිදුකෙරුණු ඉල්ලීමකට අනුව ඔහුට මෙම මාරුව ලබාදී ඇති බව සඳහන්. තැපැල් අමාත්‍ය එම්.එච්.ඒ. හලීම්… Read More
Gossips ඒ 9 මාර්ගයේ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට ඒ 9 මාර්ගයේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලුයම කැබිතිගොල්ලෑව සිට මැදවච්චිය දෙසට ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයකින් බැසීමට ගිය පුද්ගලයෙකු… Read More
Gossips ලන්ඩනය අද අක්‍රිය වෙයි (ඡායාරූප) එංගලන්ත ජාතික පාපන්දු කණ්ඩායම රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට මුහුණ දෙන අද (07) දිනයේ ලන්ඩනයේ දෛනික ක්‍රියාකාරකම් නතර වනු ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා…. Read More
Gossips හික්කඩුවේ ධීවර විරෝධතාවක් ධීවර විරෝධතාවක් හේතුවෙන් හික්කඩුව, වැරල්ලාන ප්‍රදේශයෙන් මේ වන විට ගාලු පාර අවහිර වී ඇති බව වාර්තා වනවා. Read More
Gossips කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පැය 9ක ජල කප්පාදුවක් අද (07) පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැය 09ක කාලයක් කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයට සහ නාරාහේන්පිට ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින්… Read More