Gossips ජපානයේ ජල ගැලීම් සහ නායයාම්වලින් මියගිය සංඛ්‍යාව ඉහළට බටහිර දිග ජපානයේ ධාරානිපාත වර්ෂාව සමඟ ඇතිවී තිබෙන ජලගැලීම් සහ නායයෑම් වලින් මේ වනවිට පුද්ගලයන් 50 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවන්නේ පසුගිය බ්‍රහස්පතින්දා… Read More
Gossips එංගලන්තය පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට 1990 වසරෙන් පසු පළමු වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට එංගලන්තය අද සමත් වුණා. ඒ අර්ධ අවසන් පූර්ව වටයේ තුන්වන තරගයේදී ස්වීඩන් කණ්ඩායම ගෝල 2 – 0 ක් ලෙස පරාජය කරමින්…. Read More
Gossips උතුර වෙනම රාජ්‍යයක් බවට පත්ව ඇතැයි හිටපු ජනපති කියයි අදවන විට උතුර වෙනම රාජ්‍යයක් බවට පත්ව ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අභාවප්‍රාප්ත වී.කේ. ඉන්දික මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන්… Read More
Gossips රුධිර පාරවිලයන සේවය ඇණහිටීමේ අවධානමක් ජාතික රුධිර පාරවිලයන සේවයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ විවිධ අක්‍රමිකතා හේතුවෙන් රුධිර පාරවිලයන සේවය ඇණහිටීමේ අවධානමක් මතුව තිබෙනවා. බළධාරීන්ගේ අවධානය මෙම ගැටලුවට යොමු… Read More
Gossips අනුරාධපුර ඝාතන සිද්ධියට මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ අනුරාධපුර – වන්නියන්කුලම් ප්‍රදේශයේදී පෙරේදා තුන්දරු පියෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සිද්ධියට මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ. කෙසේ වෙතත්, මියගිය සුජීව ප්‍රසන්න කුමාරගේ බිරිඳ… Read More
Gossips චෝදනා ගැන අගමැති කතා කරයි භාණ්ඩ මිල ඉහළ යාම සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල වුවද, ණය ගෙවමින් රට ඉදිරියට ගෙන යාමට ආණ්ඩුව බැඳී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ… Read More
Gossips සමගියට බාධා කරන සැමට හමුදා කදවුරු වැසේ සංහිදියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කරන පුද්ගලයන්ට කදවුරු තුළට ඇතුළුවීම සදහා අවසර ලබානොදීමට යුද හමුදාව තීරණය කර තිබෙනවා. එසේම, ඔවුන් සහභාගි වන කිසිදු උත්සවයකට සහභාගි වීමට හෝ අනුබල… Read More
Gossips භාණ්ඩාගාරය දැඩි තීරණයක – තෙල් සංස්ථාව මුනිවත රකී ඉන්ධන මිල සම්බන්ධයෙන් ආණ්ඩුව අපහසුතාවයට පත්වන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපය හේතුවෙන් බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා… Read More
Gossips තමන් නිදහස් පක්ෂයේ බව මන්ත්‍රී දයාසිරි කියයි තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා. ඒ හෙට්ටිපොල අද පැවති රැස්වීමකදීයි. එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට… Read More
Gossips විජයකලා වෙනසක් ඉල්ලයි දෙමළ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන විට ඔවුන් ජාතිවාදීන් ලෙස දකුණේ ඇතමුන් හදුන්වා දෙන බව හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් පවසනවා. ඇය මේ බව කියා සිටියේ අද යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින්…. Read More